නුවර පෙරහැර පටන්ගන්නා වෙලාව

Simple Man

Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    නුවර පෙරහැර පටන්ගන්නා වෙලාව

    නුවර පෙරහැර පටන් ගන්නේ කීයට විතරද? 5 වෙනිදා තමයි ආරම්භක දිනය. (1 වෙනි කුඹල් පෙරහැර ) . පෙරහැර බලන්න හොඳ තැන් මොනවද? (මාලිගා පරිශ්‍රය ඇතුලේනම් මේ සැරේ බලන්න දෙන්නේ නෑ කියලයි කියන්නේ ආරක්ෂක හේතූන් මත ) තව පෙරහැර ඉවරවුනාම කොටුවට යන්න කෝච්චි තියෙයිද?