නුවර/පේරාදෙණිය අවට GYM එකක්

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    නුවර/පේරාදෙණිය අවට GYM එකක්

    මචන් Beginner කෙනෙක්ට Train වෙන්න නුවර/ පේරාදෙණිය අවට තියෙන හොද Gym මොනවද? හොද Trainer කෙනෙක් ඉන්න, හොදට බඩු තියෙන තැනක්. ගාණ එච්චර ප්‍රශ්නයක් නෑ. පොඩ්ඩක් දන්න අය මේ ගැන කියපන්කෝ :yes::yes::yes:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මම ගාණ අවුලක් නෑ කිව්වට 3500/= විතර වෙනවානේ බං ඒකේ...... :sorry::sorry::sorry:

    ඔව් ඉතින් උඹ කීවේ ගාන අවුලක් නෑ කියලා හැබැයි ඉතින් ඕනතරම් බඩු තියෙනවා ඉඩකඩ තියෙනවා නිදහසේ වර්කවුට්
    එක කරගන්න පුලුවන් හුන්ඩු වගේ ඒවට ගියාම අනිත් එවුන්ගේ දාඩිය ගඳට එපාවෙනවා
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව් ඉතින් උඹ කීවේ ගාන අවුලක් නෑ කියලා හැබැයි ඉතින් ඕනතරම් බඩු තියෙනවා ඉඩකඩ තියෙනවා නිදහසේ වර්කවුට්
    එක කරගන්න පුලුවන් හුන්ඩු වගේ ඒවට ගියාම අනිත් එවුන්ගේ දාඩිය ගඳට එපාවෙනවා

    මචං, 3500/= පාඩු නෑ නේද? Trainers ලා එහෙම කොහොමද? එකෙක්ට එකා ගාන ලැබෙනවද?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    මචං, 3500/= පාඩු නෑ නේද? Trainers ලා එහෙම කොහොමද? එකෙක්ට එකා ගාන ලැබෙනවද?

    :lol:

    ehema khewath krnn naa. pleweni dwse kyla dila routing ekk dei krpn kyka
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    මචං, 3500/= පාඩු නෑ නේද? Trainers ලා එහෙම කොහොමද? එකෙක්ට එකා ගාන ලැබෙනවද?

    ඉස්සර ඉඳිය ට්‍රේනර්ස්ල එක්ක තියෙන පහසුකම් එක්ක 3500 පාඩු නෑ ඒත් ඉස්සර ඉඳිය ට්‍රේනර්ස්ල දැන් නෑ දැන් ඉන්න උන් ගැන දන්නේ නෑ එක්කෙනාට එක ගානේ නම් ට්‍රේනර්ස්ල දෙන්නේ නෑ උඹට එහෙම ඕන නම් බිසී නැති ටයිම් එකක ගියොත් නම් ශේප්
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඉස්සර ඉඳිය ට්‍රේනර්ස්ල එක්ක තියෙන පහසුකම් එක්ක 3500 පාඩු නෑ ඒත් ඉස්සර ඉඳිය ට්‍රේනර්ස්ල දැන් නෑ දැන් ඉන්න උන් ගැන දන්නේ නෑ එක්කෙනාට එක ගානේ නම් ට්‍රේනර්ස්ල දෙන්නේ නෑ උඹට එහෙම ඕන නම් බිසී නැති ටයිම් එකක ගියොත් නම් ශේප්

    elama machan. mama net eketh search kara place eka hodai wage