නුවර/පේරාදෙණිය අවට GYM එකක්
මචන් Beginner කෙනෙක්ට Train වෙන්න නුවර/ පේරාදෙණිය අවට තියෙන හොද Gym මොනවද? හොද Trainer කෙනෙක් ඉන්න, හොදට බඩු තියෙන තැනක්. ගාණ එච්චර ප්රශ්නයක් නෑ. පොඩ්ඩක් දන්න අය මේ ගැන කියපන්කෝ