නුවර පොන්න චන්ඩි...

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
නුවර පොන්න චන්ඩි...

f22bcb34-01ed-46b7-b84a-8f6ce071890b.png

Video:

https://twitter.com/i/status/1062995270881792000
 
saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී.

    එම ඉල්ලීමට අනුව මා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණු අතර, "ඇයි ඇමැතිතුමා මේ වෙලාවේ නිහඬ?" යන්න රාජපක්ෂ මහතාගේ පළමු ප්‍ර‍ශ්ණය විය.

    "මේ වෙලාවේ පාර්ලිමේන්තුව යන්නේ අතපයේ හයිය පාවිච්චි කරලා නේ, ඒ නිසා බුද්ධිය තියෙන මිනිස්සු හැටියට අපි නිහඬව ඉන්නවා" යනුවෙන් මා ඔහුට පිළිතුරු දුන්නෙමි.

    දැන් මේකට මොකක්ද කරන්නේ, යන්න ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය. බහුතර බලය තියෙන අයට මේක කරගෙන යන්න දෙන්න යනුවෙන් මා ඔහුට පැවසූ අතර, රනිල් ට මම මේක දීලා යන්න ලෑස්ති නැහැ, මම නීත්‍යානුකූලව පත් වෙලා ඉන්නේ යන්න රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය විය.

    ඒත් සමගම පාරලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා විසින් මාව තල්ලු කරන ලදී. ඒ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එම ස්ථානයට පැමිණියේය. "කතා කරන්න ඕනේ කියලා, මෙහෙම තක්කඩි වැඩි කරනවා නම්, මේකද තමුන්ලාගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය යනුවෙන් මා ප්‍ර‍ශ්ණ කළෙමි. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුවීම පිළිබද සමාව අයැද සිටි අතර ඒත් සමගම සිදුවීම අවසන් විය.

    පාඨලී චම්පික රණවක
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Kohomath ithin oka thambi 8k eka thena marapu ekane. ee witharada ara model ta acid gehuwa.
    Mama Danna trinity giyapu buwek innawa aus wala, pora muth ekka ee dawas wala lankawedi waliyak dagena, muge thaththa defense minister wela inna dawas wala, mu ara buwawa baranna gedarata awilla, uu sivilime hengila berila thiyenne.
     
    අර්ල්ස් රිජන්ට් එකේ වෙදිමකට ඇවිත් පකයට ඉස්සෝ තිබ්බේ නැහැ කියලා චෙෆ්ටත් ගහලා හවස පිස්ටල් අරන් ඇවිත් හෝටලේ වහන්න ඕනා කියලා බෙරිහන් දුන්නා.. උගේ අම්මා ඇවිත් එක්ක ගියේ අන්තිමටම.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    උඩතලවින්න ගාතකයනේ ලොහාන් රත්වත්තේ කියන්නේ මහින්දගේ වටේ ඉන්න අවජාතකයෙක්
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උඩතලවින්න ගාතකයනේ ලොහාන් රත්වත්තේ කියන්නේ මහින්දගේ වටේ ඉන්න අවජාතකයෙක්
    උට්ටා හෙන උඩින් ඉන්නේ.. යහපාලන පක පැත්තකට තියලා මූට නෙලන්න ඕනා ඇඩ්‍රස් නැතිවෙන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ගෝත්‍රික ලක්ෂණ කියන ඒව කොච්චර යටපත් කරන් ඉන්න හැදුවත් ඒව පොලා පනිනව බන්.
    හැම පක්ෂ වලම උන්ට පොදුවෙ කිව්වෙ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෝත්‍රික ලක්ෂණ කියන ඒව කොච්චර යටපත් කරන් ඉන්න හැදුවත් ඒව පොලා පනිනව බන්.
    හැම පක්ෂ වලම උන්ට පොදුවෙ කිව්වෙ.

    ඔය ලොහාන්ව තෙවරප්පෙරුමට අදුන්වල දුන්නොත් මොකද ??:lol::lol::lol:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ගෝත්‍රික ලක්ෂණ කියන ඒව කොච්චර යටපත් කරන් ඉන්න හැදුවත් ඒව පොලා පනිනව බන්.
    හැම පක්ෂ වලම උන්ට පොදුවෙ කිව්වෙ.
    නැහැ බන්. සිරාවටම මහින්ද උනත් එපා වෙන්නේ ඔහොම සෙට් එකක් නිසා. ඒ අතින් නාමල් මිනිහෙක් වගේ හැසිරෙනවා තැනක. එකට රෙස්පෙක්ට් එක දෙනවා මම.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    හැබැයි psychopath කෙනෙක්ට attack කරන්නේ
    ප්‍රතිඵල දරුණුයි
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    නැහැ බන්. සිරාවටම මහින්ද උනත් එපා වෙන්නේ ඔහොම සෙට් එකක් නිසා. ඒ අතින් නාමල් මිනිහෙක් වගේ හැසිරෙනවා තැනක. එකට රෙස්පෙක්ට් එක දෙනවා මම.

    :yes:
    නාමල්ට දැන්ම ඉඳන් උගන්නල ඇත්තෙ හැසිරෙන්න ඕන විදිය
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,218
    9,118
    113
    මොනව උනත් නාමල් තැනක හැසිරෙන්න දන්නවා.මොන විවේචන තිබ්බත් පාඨලී උනත් උගතෙක්.ලොහාන් කියන්නේ මෝඩ මිනීමරුවෙක්, සල්ලාලයෙක් විතරයි.නුවර උන් මොකට මූට චන්දෙ දුන්නද මන්දා.:growl::growl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උට්ටා හෙන උඩින් ඉන්නේ.. යහපාලන පක පැත්තකට තියලා මූට නෙලන්න ඕනා ඇඩ්‍රස් නැතිවෙන්න.

    රට්වට්ටේ කියන්නේ මිනීමරු වේසිගෙ පරම්පරා බං
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය ලොහාන්ව තෙවරප්පෙරුමට අදුන්වල දුන්නොත් මොකද ??:lol::lol::lol:

    අද තෙවරප්පෙරුම එකෙක්ට අනින්නයි ගියේ canteen එකෙන් පිහියක් උස්සල.. හොද වෙලාවට රන්ජන් මූව අල්ලගන්නව කට්ටිය එකතු වෙලා..

    46373413_676372139430593_7718409994483269632_n.jpg

    46293660_676371842763956_3471961320528543744_n.jpg