නුවර බාහිර උපාධි

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ දවස්වල නුවර බාහිර උපාධි වලට රෙජිස්ටර් කරන්නෙ කොහෙද දන්න කෙනෙක් කියනවද?
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේකෙන් නම් හරියට තොරතුරක් ගන්න බැහැ. බාලගිරි වගේ හැම්දාම තව මාසෙකින් සයිට් එකබලන්න බලන්න කියනවා. නවෝදයෙන් ඇහුවා කැලණිය විතරයි ගැසට් කරලතියෙන්නෙ කිව්වා මචන්. පේරා නැල්ලු
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ඔය සයිට් එකෙන්ම තියෙනවා නේ ඔන්ලයින්ඇප්ලිකේෂන් දාන්න කියල. සමහර ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් තියෙනවා ඩිග්රි එකට උගන්වන, JMC වගේ. උනුත් ඇප්ලිකේෂන් දාන්න උදව් කරනවා.
     
    • Like
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    ඔව්
    ඔය සයිට් එකෙන්ම තියෙනවා නේ ඔන්ලයින්ඇප්ලිකේෂන් දාන්න කියල. සමහර ප්‍රයිවෙට් ඉන්ස්ටිටියුට් තියෙනවා ඩිග්රි එකට උගන්වන, JMC වගේ. උනුත් ඇප්ලිකේෂන් දාන්න උදව් කරනවා.
    ඒ වගේ එකක් හරහා යන එක තමයි සුදුසු උන් විස්තර එහෙම කියනවනේ. JMC වගේ නවෝදය කියල එකක් තියේ ඒකෙන් ඇහුවේ
     
    • Like
    Reactions: Jack London

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ow machan පේරාදෙණි තමයි. CDCE?
    ගලහ හන්දියේ තියෙන්නේ. සරසවිඋයන දුම්රිය ස්ථානය/agriculture faculty එකට යන පාරේ, බුදුපිළිමය තියන පැත්තේ නෙවේ අනික් side එකේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Jack London