Ow machan පේරාදෙණි තමයි. CDCE?පේරාදෙණි ඩිග්රී එකක්ද? එකේ CDCE එකෙන් ඇහුවොත් කියයි.
https://cdce.pdn.ac.lk/Ow machan පේරාදෙණි තමයි. CDCE?
මේකෙන් නම් හරියට තොරතුරක් ගන්න බැහැ. බාලගිරි වගේ හැම්දාම තව මාසෙකින් සයිට් එකබලන්න බලන්න කියනවා. නවෝදයෙන් ඇහුවා කැලණිය විතරයි ගැසට් කරලතියෙන්නෙ කිව්වා මචන්. පේරා නැල්ලු
ඒ වගේ එකක් හරහා යන එක තමයි සුදුසු උන් විස්තර එහෙම කියනවනේ. JMC වගේ නවෝදය කියල එකක් තියේ ඒකෙන් ඇහුවේඔය සයිට් එකෙන්ම තියෙනවා නේ ඔන්ලයින්ඇප්ලිකේෂන් දාන්න කියල. සමහර ප්රයිවෙට් ඉන්ස්ටිටියුට් තියෙනවා ඩිග්රි එකට උගන්වන, JMC වගේ. උනුත් ඇප්ලිකේෂන් දාන්න උදව් කරනවා.
ගලහ හන්දියේ තියෙන්නේ. සරසවිඋයන දුම්රිය ස්ථානය/agriculture faculty එකට යන පාරේ, බුදුපිළිමය තියන පැත්තේ නෙවේ අනික් side එකේ තියෙන්නේ.Ow machan පේරාදෙණි තමයි. CDCE?