නුවර බෙහෙත් ගන්ට උදවු

sbbuddhika

Junior member
  • Apr 2, 2008
    69
    20
    18
    නුවර බෙහෙත් ගන්ට උදවු

    නුවර ඉන්න පොඩි ළමයි සම්බන්දව හොද doctor කවුද

    ආසිරි කියන doctor හොදද

    හේසන් කියන doctor 15 වෙනකන් නැ කිව ,

     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    නුවර ඉන්න පොඩි ළමයි සම්බන්දව හොද doctor කවුද

    ආසිරි කියන doctor හොදද

    හේසන් කියන doctor 15 වෙනකන් නැ කිව ,


    ඩොක්ට හේෂාන් තමා හොඳම
    අනවශ්‍ය විදිහට සැර බෙහෙත් එහෙම දෙන්නෙ නෑ
    ඒ ඩොක්ට නැත්තං ඩොක්ට ආසිරිට පෙන්නන්න.
    දෙන්නම අමායා එකට තමා එන්නෙ
     

    sbbuddhika

    Junior member
  • Apr 2, 2008
    69
    20
    18


    ඩොක්ට හේෂාන් තමා හොඳම
    අනවශ්‍ය විදිහට සැර බෙහෙත් එහෙම දෙන්නෙ නෑ
    ඒ ඩොක්ට නැත්තං ඩොක්ට ආසිරිට පෙන්නන්න.
    දෙන්නම අමායා එකට තමා එන්නෙ

    Dr Asiri ok ban...

    Thanks machoo