නුවර ලයිට් නෑ..

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අඩෝ පට්ට සෙන්ගක් හිටියේ බන්.. වහලවල් උඅඩ හිටන් මිනිස්සු බස් වලින් ඇදපු මිනිස්සු නම් නෙවේ සමහර අය වගේ
     
    • Like
    Reactions: Churaliya

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    අඩෝ පට්ට සෙන්ගක් හිටියේ බන්.. වහලවල් උඅඩ හිටන් මිනිස්සු බස් වලින් ඇදපු මිනිස්සු නම් නෙවේ සමහර අය වගේ

    13823_1512293585689033_1977106277772814853_n.jpg
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අඩෝ පට්ට සෙන්ගක් හිටියේ බන්.. වහලවල් උඅඩ හිටන් මිනිස්සු බස් වලින් ඇදපු මිනිස්සු නම් නෙවේ සමහර අය වගේ

    යමින් එමින් ගමන් දැක්කෙමි.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චන්ද රැස්වීම නිමිත්තෙන් මහනුවර නගරයේ ලයිට් කපා දමා ඇත......:angry::angry::angry::angry:

    මේ කාලකන්නි දේශපාලුවන්ගේ වැඩ නිසා අපිට අපේ රාජකාරියාවත් කරගන්න බැරි තත්වෙට පත් කරලා තියන්නේ.....

    මගේ දේශපාලන අදහස කුමක් උවත් මේ කරන නින්දිත වැඩ නම් අන්තිම හිරිකිතයි. මේ විදියට මිනිස්සුන්ට හිරිහැර කලොත් සහතිකවම මහින්ද ජනාධිපති තුමා පරදිනවා....

    ප්‍රතිවාදියාගෙන පලිගත්තාට කමක් නැත.... නමුත් එදිනෙදා කරන කටයුත්තකින් ජීවිතය ගටගහගන්නා අපේ ලයිට් කපා පලිගැනීම යුක්ති සහගතද?

    මේ දැන් ලැබුණු තත්වයට අනුව අන්තර්ජාලයද ක්‍රියාත්මක නොවෙයි (SLT)
    :angry::angry::angry::angry::angry:

    සිරාද බන් මෙහෙට තියනවනේ ..... මම මේ වැලක් බල බල හිටියේ .... :P:rolleyes:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සිරාද බන් මෙහෙට තියනවනේ ..... මම මේ වැලක් බල බල හිටියේ .... :P:rolleyes:

    උඹ දැන්ද මේක දැක්කේ......! දවල් මට මල පැනල හිටියේ බං....!:growl::growl::growl:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උඹ දැන්ද මේක දැක්කේ......! දවල් මට මල පැනල හිටියේ බං....!:growl::growl::growl:

    දැන්නේ දැක්කේ ... අපිට තිබ්බ බන් දවල් ... අද ගියේම නෑ ....
    :oo: උබලට වෙන ලයින් එකක් ද වෙන්ට ඇති