නුවර වැවේ නිධානයක්ලු..

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    නුවර වැවේ නිධානයක්ලු..

    නුවර වැව යට තැන්පත්කර ඇතී සිංහල රාජ්‍යයේ සුවිශාලම නිදානය හාරා ගැනීමට නිදන් නාමල්ගෙන් පොලොවයටින් පාරක්..
    වරක් කාශ්‍යප කුමරා ධාතුසෙන රජතුමා හට මරණිය තර්ජනය කරමින් ඇසුවේ රාජ්‍ය සතු ධන නිධානය කොහෙද ? යන්නයී. දෑසේ කදුළු බිදු වැගිරෙමින් ධාතුසෙන රජතුමා පැවසුවේ කලා වැවෙන් දියදෝතක් ගෙන එය තමන්ගේ නිධනය බවයී. එසේ පැවසුවේ හුදෙක් ජලය නිධානයක් ලෙස උපමාවකට ගෙන නොවන බව ඉතිහාසය දන්නා පැරැන්නෝ දනී. සිංහල රාජ්‍ය තුල අදටත් නොදන්නා දෙයක් ඇත එනම් සියලු රජවරු තම ධනය වැව් යට තැන්පත්කොට වැව් ජලයෙන් පුරවා ලූ බවයී. මෙරට රජවරුන්ට තම ධනය වැව්වලට යට කරන්නට උගැන්වුවේ පුලස්තී රිශිවරයාය අදටත් පරාක්‍රම සමුද්‍ර කණ්ඩිය උඩ පුස්කොල පොතක් දරා ඔහු සිටි. නොදන්නා මෝඩයන් පරාක්‍රමබාහු පිළිරුව යැයී කියන්නේ එයටයී.

    ධාතුසේන රජතුමාගේ වචනයේ තේරුම නොදත් කාශ්‍යප තමාගේ දැතින් තම පියාව ඝාතනය කොට දැමු නමුදු ලැබුණු ධනයක් නොමැත. අදටත් මෝඩ මිනිසුන් පන්සල් බුදුපිළිම හාරා නිදන් සොයයී. යම් කිසි දවසක ධනය විහාර පිළිම වල තැන්පත් කළහොත් ඒවාට සිදුවන වීනාශය සිංහල රජවරු අනුරාධපුර ආක්‍රමණ හේතුකොට පොළොන්නරු රාජ්‍යක් සැදීමට පෙර සිටම දැන උන්නා. අදටත් කිසිම පන්සලක විහාරයක නිධාන නොමැත. සියලු ධනය වැව්වල ජලයට යටකොට තැන්පත් කොට දැම්මේ පළමු ධනය ජලය බවීන් ජලයෙන් ගොවීතැන් කොට ජීවත් වීමටත්. ජලය හිදුණ මොහොතක හෝ ජලය හරස් කොට නැතීකොට සිංහල රාජ්‍යට බලපෑම් කොට සිංහලයා දුප්ප්පත් කොට සිංහල රාජ්ජ්‍ය අල්ලා ගත හැකී බැවීන් සියලුකල්හී සිංහල රාජ්ජ්‍ය සතු මුතුමැණික් සියල්ල වැව් අමුණු මත යට කොට වසා දැමුවෝය. සිංහල රාජ්ජ්‍ය අවුරුදු දෙදහස් ගණනක් පුරා එක්රැස් කල ධනය අවසන්වරට නුවර වැවට යටකොට ජලය පුරවා ඇත. නුවර මෙන්ම තව වැව් 567 කම මෙම නිදන් තැන්පත්කොට ඇත.

    මෙය අවබෝදකොට ජනතා විමුක්තී පෙරමුණ සන්ධාන රජය සමයේ ඉල්ලුවේ ගොවීතැන් කර්මාන්ත සහ වාරීමාර්ග ඇමතීකමයී නමුත් ඔවුන් හැරුවේ වැරදී වැව් කිහිපයකී. නමුත් නුවර වැවේ ඇතී නිධානය 'නිදන් නාමල්' අතට පත්වුවහොත් එම ධනයෙන් සමස්ත ලංකාවම තමන්ගේ බලයට ගනු ඇත. තවද සිංහල රාජ්‍යයේ අවසන් මොහොතක පල ප්‍රයෝජනයට තැබූ නිධන් ගැනීම පාපයකී. දැන් නිධන් නාමල් මේ උදෙසා මහනුවර වාහන තදබදය අඩු කිරීමට කියා වැව හරහා උමගක් හැරීමට වැඩ පටන් ගෙන ඇත. මහනුවර මෝඩ සිංහලයින් වැව යට පාරෙන් යෑමට උඩ බලා සිටි. නිධන් නාමල් එම උමන් පාරෙන් ගොස් සියලු ධන නිධානයන් වලට වග කියනු ඇත. නිධන් නාමල් ඇමතී කම් නොගෙන පියාගේ මහාමාර්ග අමාත්‍යංශයේ නොනිල ඇමතී ලෙස සියලූ වැඩ සිදුකරයී අහෝ ලංකාව!.
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මං දන්න විදියට(පොතක කියවල තියනවා). ඔය දැන් තියන නුවර වැව නෙමේ හරි නුවර වැව. ඕක පස්සේ හදපු නුවර වැව. ඔයිට කලින් නුවර වැව තිබ්බේ මහනුවරම වෙන තැනක. මගේ නුවර හිටපු යාලුවෙකුත් ඔය ගැන කියල තියනවා, මට හරියටම මතකයක් නෑ ඌ කිවේ බෝගම්බර හිරගෙදර හරියේ වැව තිබ්බ ඒ වැවේ තමා කැප්පෙටිපොල වීරයාගේ අම්ම ගිල්වල මැරුවේ. අදටත් හිරගේ ඇතුලේ කැප්පෙටිපොළගේ අම්මාගේ හොල්මන තියනවා කියල .

    ඒ වගේම අනුරාධපුරෙත් නුවර වැවක් තියනවා.

    කොහොම වුනත් මේ දේවල් අරගන තමුන්ගේ පුද්ගලික සුඛ විහරණයට ගන්නවා නම් ඒවාට ගැලපෙන් රිටන් සොබාදහමම දීපු දෙන්...
     
    Last edited:

    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    nuwara wewe thibuna nidane gatta . . me para deyate kirula thiyanneth ehe thiyena nidan tika ganna . ehe nidan 3 k withara gatta mama danna widiyate !
     

    hafeez005

    Member
    May 19, 2009
    204
    8
    0
    Kandy
    කව්ද බන් ඔවා දැනන්හිටියේ. අහෝ දුකකි ඊරකි තිතකි !!!!