නුවර විතර ද රොමාන්ටික්?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    නුවර මොන රොමෑන්ටික් ද බ. හරියට නිදහසේ ගිහින් කතා කර කර ඉන්න වත් තැනක් නෑ. පිටින් ආව එවුන්ට තමයි නිදහසයි අරකයි මේකයි පේන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    ඔව් නුවර විතරයි රොමෑන්ටික්. දැන් පලයන්! :rofl:
    නුවර මොන රොමෑන්ටික් ද බ. හරියට නිදහසේ ගිහින් කතා කර කර ඉන්න වත් තැනක් නෑ. පිටින් ආව එවුන්ට තමයි නිදහසයි අරකයි මේකයි පේන්නේ.
    සිංදුව ගැන යකෝ දැම්මේ...කනවනේ :lol:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    කොහෙත් ඉතිං රොමෑන්ටික්, තමන් හිතන විදිය තමයි .
     
    • Love
    Reactions: Kodiya97

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    බෙටි නගරේ නුවර..මොන රොමැන්ටික් ද කෝ වෙලේ බෙට්ට ඔලුව කිස් කරයිද දන් නෑ. ගියා සතියේ තිබ්බ තරිඳු දම්සර ගේ කොන්ස්ට් එකට ගිහින් නන් ඔය සින්දුව ඇහුවා ❤️
    බෙටි කියන්නෙ ඉන්දියාවේ වගේ පාරේ ජරා කරන අය ඉන්නවද :sick:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඔබත් අද නැති...
    මමත් අද නැති...
    මේ කොළඹ පාළුයි...❤
    මං ඒ සිංදුවෙ vibe එකට පට්ටම ආසයි බං. 😍

    නුවර විතරක් නෙමෙයි බං Romantic. හැම තැනම Romantic ගතියක් තියෙනවා. ඒක එක එක්කෙනාට Feel වෙන විදිහ අනුව තමයි. ඉස්සර හිටපු ගායකයොයි, දම්සර අයියයි නුවර ගැන පට්ට ලස්සන සිංදු ගැහුවට පස්සෙ මනුරංග හිතුවා මේක නම් වවාගෙන කන්න පුළුවන් පට්ටම Topic එකක් කියලා. ඊට පස්සේ එයා දිනේෂ් ගමගේත් එක්ක පට්ටම අවුල් සිංදුවක් ගහලා නුවර Romantic ගතිය අමුතු විදිහකට උලුප්පලා පෙන්නන්න හැදුවා. ඒක තමයි වුනේ.

    මේ සිංදුවෙ නිකං Mount Lavinia වල පොෂ් කෙල්ලෙක්ට love කරා වගේ Vibe එකක් මට එන්නේ. :D

    මේකෙ නිකං ඔය හේන් ගොවිතැන් කරන මිනිස්සු ඉන්න පැත්තක දෙන්නෙක්ගෙ අහිංසක love එකක වගේ Vibe එකක් මට එන්නේ.

    කසුන් කල්හාර ගෙ ජ'පුර ප්‍රේමය සිංදුවත් නියමයි.
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    ඔබත් අද නැති...
    මමත් අද නැති...
    මේ කොළඹ පාළුයි...❤
    මං ඒ සිංදුවෙ vibe එකට පට්ටම ආසයි බං. 😍

    නුවර විතරක් නෙමෙයි බං Romantic. හැම තැනම Romantic ගතියක් තියෙනවා. ඒක එක එක්කෙනාට Feel වෙන විදිහ අනුව තමයි. ඉස්සර හිටපු ගායකයොයි, දම්සර අයියයි නුවර ගැන පට්ට ලස්සන සිංදු ගැහුවට පස්සෙ මනුරංග හිතුවා මේක නම් වවාගෙන කන්න පුළුවන් පට්ටම Topic එකක් කියලා. ඊට පස්සේ එයා දිනේෂ් ගමගේත් එක්ක පට්ටම අවුල් සිංදුවක් ගහලා නුවර Romantic ගතිය අමුතු විදිහකට උලුප්පලා පෙන්නන්න හැදුවා. ඒක තමයි වුනේ.

    මේ සිංදුවෙ නිකං Mouny Lavinia වල පොෂ් කෙල්ලෙක්ට love කරා වගේ Vibe එකක් මට එන්නේ. :D

    මේකෙ නිකං ඔය හේන් ගොවිතැන් කරන මිනිස්සු ඉන්න පැත්තක දෙන්නෙක්ගෙ අහිංසක love එකක වගේ Vibe එකක් මට එන්නේ.

    කසුන් කල්හාර ගෙ ජ'පුර ප්‍රේමය සිංදුවත් නියමයි.

    රොමාන්ටික් කියන්නේ බන් ෆීල්න්ග් එක බේරේ වැව ද නුවර වැව රවුමද අදාලම නෑ...රොමාන්ටික් ගතිය එන්නේ පරිසරයෙන් වගේ නිකන් එකක් පෙන්නේ හදන්නේ
     
    • Like
    Reactions: Avishka Indula

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    රොමාන්ටික් කියන්නේ බන් ෆීල්න්ග් එක බේරේ වැව ද නුවර වැව රවුමද අදාලම නෑ...රොමාන්ටික් ගතිය එන්නේ පරිසරයෙන් වගේ නිකන් එකක් පෙන්නේ හදන්නේ
    පරිසරය උනත් එක එක පැතිවල ලස්සන වෙනස්. කොළබ උනත් පට්ට ලස්සනයි. පරණ බිල්ඩින් එහෙම.

    ලංකාවේ නිර්මාණ කරන උන් වැරදි අදහසක් සමාජයට දාලා තියෙනවා , නුවර මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා .
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,521
    113
    ප*යාගල
    sorry.com
    පරිසරය උනත් එක එක පැතිවල ලස්සන වෙනස්. කොළබ උනත් පට්ට ලස්සනයි. පරණ බිල්ඩින් එහෙම.

    ලංකාවේ නිර්මාණ කරන උන් වැරදි අදහසක් සමාජයට දාලා තියෙනවා , නුවර මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා .
    මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා - සබීතා/මාලනී/ගාමිණී/සනත් තමයි ඒ කාලේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා - සබීතා/මාලනී/ගාමිණී/සනත් තමයි ඒ කාලේ
    හින්දි ෆිල්ම්වල එහෙමනෙ ඒ කාලේ, මුනුත් ඒ විදියට කලේ.
     
    Sen-lu

    Well-known member
  • මට නම් සීතල පැති රොමෑන්ටික් ගතිය වැඩී. අව්ව රස්නෙට තැමිබි තැමිබි ඉන්නකොට රොමෑන්ටික් ෆීලින් එකක් එන්නෙ නෑ මටනම්. මම කොහොමත් පර්සනලි coold whether එකේ තියෙන පාලු මූස්පේන්තු ගතියට කැමති.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    මේ වගේ ද? :D

    උබලා සිංදුව ඔලුවේ මවා ගන්නේ නැද්ද? මට මෙකේ "කලා භවනේ ඉදිරි පාරෙන් අපි අපේ ලෝකය ගෑටුවා මතකයි කියන කොට" ඔලුව අස්සෙන් මැවෙන මතක එක්ක දැනෙන හැගීම් වලට වෙනම ලෝකෙකට යන්නේ...
     
    • Love
    Reactions: Avishka Indula