මතක් ඉතුරු අයට නන් වයිබ් එකක් දැනෙයි
ඔව් නුවර විතරයි රොමෑන්ටික්. දැන් පලයන්!![]()
සිංදුව ගැන යකෝ දැම්මේ...කනවනේනුවර මොන රොමෑන්ටික් ද බ. හරියට නිදහසේ ගිහින් කතා කර කර ඉන්න වත් තැනක් නෑ. පිටින් ආව එවුන්ට තමයි නිදහසයි අරකයි මේකයි පේන්නේ.

බෙටි කියන්නෙ ඉන්දියාවේ වගේ පාරේ ජරා කරන අය ඉන්නවදබෙටි නගරේ නුවර..මොන රොමැන්ටික් ද කෝ වෙලේ බෙට්ට ඔලුව කිස් කරයිද දන් නෑ. ගියා සතියේ තිබ්බ තරිඳු දම්සර ගේ කොන්ස්ට් එකට ගිහින් නන් ඔය සින්දුව ඇහුවා![]()
නෑ නෑ බං ගහක් යටින් යන්ඩ බෑ බෙට්ට ඔළුවට බාගන් නැතුවබෙටි කියන්නෙ ඉන්දියාවේ වගේ පාරේ ජරා කරන අය ඉන්නවද![]()
Math giya ekataබෙටි නගරේ නුවර.. ගිය සතියේ තිබ්බ තරිඳු දම්සර ගේ කොන්ස්ට් එකට ගිහින් නන් ඔය සින්දුව ඇහුවා![]()

ඔබත් අද නැති...
මමත් අද නැති...
මේ කොළඹ පාළුයි...❤
මං ඒ සිංදුවෙ vibe එකට පට්ටම ආසයි බං.
නුවර විතරක් නෙමෙයි බං Romantic. හැම තැනම Romantic ගතියක් තියෙනවා. ඒක එක එක්කෙනාට Feel වෙන විදිහ අනුව තමයි. ඉස්සර හිටපු ගායකයොයි, දම්සර අයියයි නුවර ගැන පට්ට ලස්සන සිංදු ගැහුවට පස්සෙ මනුරංග හිතුවා මේක නම් වවාගෙන කන්න පුළුවන් පට්ටම Topic එකක් කියලා. ඊට පස්සේ එයා දිනේෂ් ගමගේත් එක්ක පට්ටම අවුල් සිංදුවක් ගහලා නුවර Romantic ගතිය අමුතු විදිහකට උලුප්පලා පෙන්නන්න හැදුවා. ඒක තමයි වුනේ.
මේ සිංදුවෙ නිකං Mouny Lavinia වල පොෂ් කෙල්ලෙක්ට love කරා වගේ Vibe එකක් මට එන්නේ.
මේකෙ නිකං ඔය හේන් ගොවිතැන් කරන මිනිස්සු ඉන්න පැත්තක දෙන්නෙක්ගෙ අහිංසක love එකක වගේ Vibe එකක් මට එන්නේ.
කසුන් කල්හාර ගෙ ජ'පුර ප්‍රේමය සිංදුවත් නියමයි.
පරිසරය උනත් එක එක පැතිවල ලස්සන වෙනස්. කොළබ උනත් පට්ට ලස්සනයි. පරණ බිල්ඩින් එහෙම.රොමාන්ටික් කියන්නේ බන් ෆීල්න්ග් එක බේරේ වැව ද නුවර වැව රවුමද අදාලම නෑ...රොමාන්ටික් ගතිය එන්නේ පරිසරයෙන් වගේ නිකන් එකක් පෙන්නේ හදන්නේ
මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා - සබීතා/මාලනී/ගාමිණී/සනත් තමයි ඒ කාලේපරිසරය උනත් එක එක පැතිවල ලස්සන වෙනස්. කොළබ උනත් පට්ට ලස්සනයි. පරණ බිල්ඩින් එහෙම.
ලංකාවේ නිර්මාණ කරන උන් වැරදි අදහසක් සමාජයට දාලා තියෙනවා , නුවර මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා .
හින්දි ෆිල්ම්වල එහෙමනෙ ඒ කාලේ, මුනුත් ඒ විදියට කලේ.මල් ගස් වටේ දුවන එක විතරයි ලස්සන කියලා - සබීතා/මාලනී/ගාමිණී/සනත් තමයි ඒ කාලේ
මේ වගේ ද?මම කොහොමත් පර්සනලි coold whether එකේ තියෙන පාලු මූස්පේන්තු ගතියට කැමති.

මේ වගේ ද?