නුවර සිට දෙහිවලට help

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    නුවර සිට දෙහිවලට යන්න පහසුම කොහොමද මචන්ලා පොදු ප්‍රවාහනයෙන්? කෝච්චියේ කොටුවට ගිහින් එතනින් බස් එකේ යන එකද ? මොන බස් එකද ගන්න ඕන
     
    • Like
    Reactions: B.Chat

    rot

    Junior member
  • Feb 28, 2008
    60
    30
    18
    17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
    කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
    කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Mata hithenne Train eke Colombo gihin ethanin Bus eke yana eka thamaa hondama widiha
    Fort railway station eka issarahinma Bus eka ganna puluwan
    Bus no: 100 or 101 Moratuwa ho Panadura bus eka ganna.
    Colombo fort indala wadi durak naha Dehiwalata ....only about 10 Km
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,759
    113
    දෙහිවල හැම train එකකම නවත්වන්න නේ නැ.
    එකනිසා 17 බස් එක තමා ඉක්මන්, ඇදලා එනවත් එක්ක
    සැපනම් train තමා
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
    කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
    කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
    කොටුවෙන් අයෙත් කෝච්චියක් ගන්න ඕනේ නැහැ 100, 101 බස් ඕන තරම්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,784
    113
    දෙහිවල
    17 Bus eka ganna.
    Dehiwala haraha yanne.
    Nathnam train aken kotuwata awith, ethanin thawa train akak ganna..
    Ehema nathnam Bus eke kotuwata awith 100 or 101 bus aka ganna. Floating market aka paththe thiyenne.
     
    • Like
    Reactions: akshanz 2.0

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    By train

    Kandi - Fort
    FORT - Dehiwala
    කන්ඩි මේ උබේ හොර සොට් එකක් ඉන්න තැනක් ද බම් :LOL::LOL::LOL:

    මහනුවර - කොලබ කොටුව නම් කෝච්චි තියනවා
    ඒ සී එකක් යනවා ඉස්සර නම් 550ක් ද කොහෙද හොයලා බලන්න

    කොටුවේ ඉදන් ඉදන් හැම Station එකේම නතර කරන කෝච්චි යනවා මොරටුවට කෙලින් ම නුවරින් ම දෙහිවලට ගන්න මාතර කෝච්චිය දෙහිවල නතර කරනවාද දැන් නෑ එක නම් 5 ට යන්නෙ උදේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කන්ඩි මේ උබේ හොර සොට් එකක් ඉන්න තැනක් ද බම් :LOL::LOL::LOL:

    මහනුවර - කොලබ කොටුව නම් කෝච්චි තියනවා
    ඒ සී එකක් යනවා ඉස්සර නම් 550ක් ද කොහෙද හොයලා බලන්න

    කොටුවේ ඉදන් ඉදන් හැම Station එකේම නතර කරන කෝච්චි යනවා මොරටුවට කෙලින් ම නුවරින් ම දෙහිවලට ගන්න මාතර කෝච්චිය දෙහිවල නතර කරනවාද දැන් නෑ එක නම් 5 ට යන්නෙ උදේ
    :baffled: lajjaawe be
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
    කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
    කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.

    මේක ලේසි උදේ 5ට බස් එකට නැග්ගොත් 9 වෙද්දී දෙහිවල.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
    කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
    කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
    Thanks macho 😍 Kandy - Matara Long dstance train eke giyoth dehiwala bahinna puluwanda bn?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නුවර සිට දෙහිවලට යන්න පහසුම කොහොමද මචන්ලා පොදු ප්‍රවාහනයෙන්? කෝච්චියේ කොටුවට ගිහින් එතනින් බස් එකේ යන එකද ? මොන බස් එකද ගන්න ඕන
    Train ille
     
    • Sad
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    බස් එකෙ කෙලින්ම දෙහිවලට යනවනම් ඒකත් ලේසී.. 🤔හැබැයි කෝච්චියේ ගියොත් ගානත් ශේප් සැපටත් ගියහැකි. කොටුවෙන් බැහැලා එතනින් බස් එකක් ගන්නත් පුලුවන්නම් ඒකත් ලේසි. අඩේ දෙලොවක් අතර මා තනි වුනා. එනිවේ තෑන්ක්ස් මචන්ලා 😍😍 අද යන්න හිටියෙ යන්න බැරි උනානේ හෙට සුවර් නෑ භීශනේ ඉවර උනොත් අනිද්ද යනවා
     
    • Like
    Reactions: Idias and Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    බස් එකෙ කෙලින්ම දෙහිවලට යනවනම් ඒකත් ලේසී.. 🤔හැබැයි කෝච්චියේ ගියොත් ගානත් ශේප් සැපටත් ගියහැකි. කොටුවෙන් බැහැලා එතනින් බස් එකක් ගන්නත් පුලුවන්නම් ඒකත් ලේසි. අඩේ දෙලොවක් අතර මා තනි වුනා. එනිවේ තෑන්ක්ස් මචන්ලා 😍😍 අද යන්න හිටියෙ යන්න බැරි උනානේ හෙට සුවර් නෑ භීශනේ ඉවර උනොත් අනිද්ද යනවා
    ennama amaarunm enna epa bro curfew dammoth yannawennane api ynoo. gewl gawa ekakata hari plym!
     
    • Like
    Reactions: akshanz 2.0