කොටුවෙන් අයෙත් කෝච්චියක් ගන්න ඕනේ නැහැ 100, 101 බස් ඕන තරම්.17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
කන්ඩි මේ උබේ හොර සොට් එකක් ඉන්න තැනක් ද බම්By train
Kandi - Fort
FORT - Dehiwala
කන්ඩි මේ උබේ හොර සොට් එකක් ඉන්න තැනක් ද බම්
මහනුවර - කොලබ කොටුව නම් කෝච්චි තියනවා
ඒ සී එකක් යනවා ඉස්සර නම් 550ක් ද කොහෙද හොයලා බලන්න
කොටුවේ ඉදන් ඉදන් හැම Station එකේම නතර කරන කෝච්චි යනවා මොරටුවට කෙලින් ම නුවරින් ම දෙහිවලට ගන්න මාතර කෝච්චිය දෙහිවල නතර කරනවාද දැන් නෑ එක නම් 5 ට යන්නෙ උදේ
lajjaawe be17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
නැතනුවරින් ම දෙහිවලට ගන්න මාතර කෝච්චිය දෙහිවල නතර කරනවාද
Thanks macho17 බස් එක. පානදුර නුවර. මේකේ ගියාම ඇඟ රිදෙනවා හැබැයි විනාඩි 20න් 20ට වගේ බස් තියෙනවා.
කෝච්චියේ යනවා නම් කොටුවෙන් බැහැල ඒ වෙලාවට දෙහිවල නවතන වෙන කෝච්චියක් තියෙනවද බලන්ට, කොච්චියෙන්ම දෙහිවල යන එක සැහෙන ඉක්මන්.
කොටුව දෙහිවල කෝච්චියේ විනාඩි 20යි, බස් එකේ පයක් වගේ යනවා.
Train illeනුවර සිට දෙහිවලට යන්න පහසුම කොහොමද මචන්ලා පොදු ප්රවාහනයෙන්? කෝච්චියේ කොටුවට ගිහින් එතනින් බස් එකේ යන එකද ? මොන බස් එකද ගන්න ඕන
ennama amaarunm enna epa bro curfew dammoth yannawennane api ynoo. gewl gawa ekakata hari plym!බස් එකෙ කෙලින්ම දෙහිවලට යනවනම් ඒකත් ලේසී..හැබැයි කෝච්චියේ ගියොත් ගානත් ශේප් සැපටත් ගියහැකි. කොටුවෙන් බැහැලා එතනින් බස් එකක් ගන්නත් පුලුවන්නම් ඒකත් ලේසි. අඩේ දෙලොවක් අතර මා තනි වුනා. එනිවේ තෑන්ක්ස් මචන්ලා
අද යන්න හිටියෙ යන්න බැරි උනානේ හෙට සුවර් නෑ භීශනේ ඉවර උනොත් අනිද්ද යනවා
ennama amaarunm enna epa bro curfew dammoth yannawennane api ynoo. gewl gawa ekakata hari plym!