paw wadeBan wechcha eka wennathi ban oya
Nuwara kiyala ehema ekak na ban. Mama dawasak amayahills hitiya suddo family ekak downstairs wala re eli wenakan bibi kiyawa kiyawa hitiya. Lankawe unuth ekai suddoth ekai koheth hoda naraka dekama innawaගොඩක් පැති වල පවුලේ උන්ම කරන පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවාට ලෝකල් උන් විතරමයි එන්නෙත්. ෆොරින් උන් වැඩිය යන්නේ නැති පැති ගොඩක් තියෙනවනේ රටේ. (බඹරකන්ද, බෙලිහුල් ඔය, දෙනියාය, නකල්ස් , මන්දාරම්නුවර, වලපනේ වගේ පැති ) ඒවා කිසි අවුලක් නැතුව හොඳට කරගෙන යනවා. හොඳ සර්විස් එකකුත් දෙනවා. යන උනුත් තමන්ගේ පවුලේ කෙනෙක්ගේ ගෙදර ඉන්නවා වගේ හොඳට හැසිරෙනවා. වෙන උන්ට රෙකමෙන්ඩ් කරනවා.
මේකේ උන් වගේ ජරා වැඩ කරන්නේ ඉතින් හීනමානෙ තියෙන උන් තමයි. කට්ටිය ඇවිල්ලා බීලා ෆන් ගන්නවට අකමැතියි කියමුකෝ. එහෙනං උන්ට පුළුවන් බුකින් දෙන්න කපල් වලට ෆැමිලි වලට. නැත්තන් උන්ගේ පොලිසි වල කියන්න පුළුවන් බොන්න බෑ කියලා කෙලින්ම. නුවර හින්දා ආගමික හේතුවක් දාන්නත් පුළුවන්. ඒ මුකුත් නැතුව ලංකාවේ ඔක්කොමයි, දුඹුරු කළු හැම තියෙන ඔක්කොමවයි ගන්නේ නෑ කියන්නේ අමු කාලකන්නි.
පුද්ගලික පලිගැනීම් හෝටයක් බෑඩ් රිවීව් දාලා පලි ගන්න කෙනෙක්.2022 ඉදලා එකම හෝටලය ටාගට් කරන්නේ මේ තෙරෙඩ් බලන්නම්ම්ම්ම්ම්ම් උබේ බිස්නස් එකට ෆොරිනර්ස්ලා තියා ලෝකල්ස් ලත් නැති නිසා මුගේ බිස්නස් එකට කෙලින්න හදනවා වගෙයි![]()
Pucata paingahala Palamu purawasiyooo eloolaa thiyenneth.කලු හම තියෙන දෙවෙනි පුරවැසියො ගන්නෙ නෑනෙ ඉතින්![]()
පුද්ගලික පලිගැනීම් හෝටයක් බෑඩ් රිවීව් දාලා පලි ගන්න කෙනෙක්.2022 ඉදලා එකම හෝටලය ටාගට් කරන්නේ මේ තෙරෙඩ් බලන්න
https://elakiri.com/threads/kandy-view-inn-foreigners-only.2139160/
https://elakiri.com/threads/නුවර-ට්‍රිප්-එකක්-යන්න-ගිය-සිංහලුන්ට-වෙච්ච-දේ.2027523/
https://elakiri.com/threads/නුවර-ෆොරිනස්-ඔන්ලි-හෝටලයේ-අයිතිකාරයෝ.2139194/
Redi nathuwa nanawa athata ahuwena boru kiyala.Pucata paingahala Palamu purawasiyooo eloolaa thiyenneth.
Ow kohe giyath Hello, How are youපුකට පයින් පාර කාලා වෙන රටවල් වල කලු හමක් ගැන කියෝන උන් දැක්කම මරු ආතල් බන්මග අරින්නෙ නෑ මම නං එකක් වත්
මේ රටවල් වල අපිට කවදාවත් කොහෙන්වත් කියල තියෙනවද ඔහොම ඒව![]()
මේක නීති විරෝධී වෙන්නේ කොහොමද? තමන්ගේ තැනට හොයලා බලලා ගන්න ඒ අයට තියෙන අයිතිය. උන් ටැක්ස් ගෙවල බිස්නස් එක දුවන වනම් ඇබිත් උන්ට තියෙන අවුල මොකද? මේ වගේ තව හෝටෙල්ස් ඇරෙන්න ඕනේ මම නම් හිතෙන්නේ,. එතකොට ලංකාවට බයෙන් එන්න ඉන්න සුද්දෝ හරි එයි. අනික අපේ උන්ට නවතින්න ලංකාවේ වෙන තැන ඇත්තෙම නැද්ද.
මගේ රට ඉන්න යාලු කෙල්ලෝ ලංකාවට ඇවිත් ගිහින් උන් හිතන් ඉන්න විදිය එච ර හොඳ මදි. උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ මානසික ලිංගික විකුර්තිකයෝ කියලා . පාරක කොටට ඇඳන් යන්න බැහැ ,
බිස්නස් එකක් හා ගෙයක් කියන්නෙ නීතියට අනුව දෙකක්. බිස්නස් එකකදි එතැනට එන්නෙ පාරිබෝගිකයො. එයාලට සලකන්න ඕන විදියක් වෙනම තියෙනව. මේක අපේ තැන කියල ඕන ඕන දේවල් කරන්න බෑ. එහෙම තර්ක කරොත් හෝටලේක නරක් වෙච්ච කෑම උනත් දෙන්න පුලුවන් නේ මේක අපේ තැන උඹලට ඕන නම් වරෙන් නැත්නම් ඉඳපං කියල. ඒ නිසා බිස්නස් වල එහෙම කරන්න බෑ.මේක නීති විරෝධී වෙන්නේ කොහොමද? තමන්ගේ තැනට හොයලා බලලා ගන්න ඒ අයට තියෙන අයිතිය.