නුවර ෆොරිනස් ඔන්ලි හෝටලයේ අයිතිකාරයෝ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    ලෝකල් උන් මහා වේස බඩු . උන් එන්නේ ඩේ සෙක්ස් වලට .

    ඕම කරන එක හොදයි පේනවනේ කුහක අනාත සිංහලු ෆයර් වෙන හැටි . උබලගේ බිස්නස් එකක් නෙමෙයි නේ මේ උන් ආස හැටියට කරන්න දියන් . ඇයි මේ ඉරිසියාවේ පැලෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,857
    113
    මාලඹේ
    මල උට්ටයි උනුත් ජෙප්පො 😂😂😂

    @2osama @netudara @monson වරෙල්ලා වරෙල්ලා හනික වරෙල්ලා. මෙන්න ජෙප්පො ලංකාවෙ උන්ටම කෙලවනවෝ 😂

    View attachment 222901
    හම් හ්ම්ම් පචයටම හරියන අඩු කුලේ එකෙක්🤣🤣🤣
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    ane unta paduwe business eka karanna depalla ban. ethically weradi athi. eth katawath oken paduwak nehaneh. sinhalayata diyunu wenna bari kuhakayo nisa
    No, bro, you may know that racism and other discrimination allegations have very serious implications in western countries. With that reddit post, this hottelier's name is now permanently tied to these allegations, and even though she has immigrated to those countries, these will emerge and harm her career. Other than that, the public image of the tourism industry will be tarnished by such behavior. so, we should never encourage such discriminations.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ලෝකල් උන් මහා වේස බඩු . උන් එන්නේ ඩේ සෙක්ස් වලට .

    ඕම කරන එක හොදයි පේනවනේ කුහක අනාත සිංහලු ෆයර් වෙන හැටි . උබලගේ බිස්නස් එකක් නෙමෙයි නේ මේ උන් ආස හැටියට කරන්න දියන් . ඇයි මේ ඉරිසියාවේ පැලෙන්නේ.
    :yes::yes:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    No, bro, you may know that racism and other discrimination allegations have very serious implications in western countries. With that reddit post, this hottelier's name is now permanently tied to these allegations, and even though she has immigrated to those countries, these will emerge and harm her career. Other than that, the public image of the tourism industry will be tarnished by such behavior. so, we should never encourage such discriminations.

    Aniwaryen.
    Sinhalunta lankawe athulema discriminate wena eka normal unata wena ratawala ehema na.
     
    • Like
    Reactions: tha123 and Asmodeus

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඩිස්ක්‍රිමිනේට් කිරීම ලංකාවෙ නීතියට අනුව නීති විරෝධියි. ටුවරිස්ට් බෝඩ් එකට කම්ප්ලේන් කරලා ලයිසන් කැන්සල් කරලා දාන්න පුලුවන්
    Yes
     
    • Like
    Reactions: dfgrendezvous

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ප්‍රේමසිරි කියන්නේ හද්ද අඩුකුලේ උන්.
    උසස් කුල එක්ක තියන තරහටද කොහෙද ඔය.

    ප්‍රේමසිරි කියන්නේ හරි හමන් වාසගමක් නෙමෙයි. බෝට්ටුවලින් ඇවිත් අහුලගත්ත නම්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    කාමරයක් සල්ලි දීල අරන් එක උදෙට යනකොට අතුගාල යන්න ඔනෙ කියල හිතන් ඉන්න එක වැරදි
    එකෙ ගූ රිල හාල යන එකත් වැරදි
    කවුරුත් හොටෙල් එකකට යන්නෙ විනොද වෙන්න ඉතින් කාටවත් කරදරයක් නැතුව එක කලා නම් කිසි අවුලක් නැ
    හොටෙල් කාරයො කැමති නැ හොදට කාල බිල ඉන්නවට අපෙ එවුන් උන්ට පාඩු නිසා
    සුද්දො ආවම කන්නෙත් නැ හරියට නාන්නෙත් නැ ඉතින් අරුන්ට ලේසි
    බම්බලපිටියේ අවාන කියන හොටෙල් එකේ මම දවසක් හිටිය. හවස ගිහින් පොඩ්ඩක් නා ගත්ත විතරයි බාත්රූම් එකේ වතුර පොඩ්ඩක් වත් යන්නේ නෑ. බලද්දී වතුර යන්න කිසිම දෙයක්, පොඩි හිලක්වත් නෑ. මම ගිහින් පල්ලෙහා උන්ට කිව්වම එකෙක් ඇවිත් ස්පේඩ් එකකින් අරන් බාල්දියකට වතුර එකතු කරද්දී මම ඇහුව ඇයි මේකේ වතුර යන්න තැනක් හදල නැත්තේ කියල. ඌ කිව්වා සුද්දෝ ආවහම ඔහොම වතුර පාවිච්චි කරන්නේ නෑ , ලංකාවේ අය විතරයි හොටලෙකට ආපු ගමන් නාන්නේ කියල. :rofl::lol:
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බම්බලපිටියේ අවාන කියන හොටෙල් එකේ මම දවසක් හිටිය. හවස ගිහින් පොඩ්ඩක් නා ගත්ත විතරයි බාත්රූම් එකේ වතුර පොඩ්ඩක් වත් යන්නේ නෑ. බලද්දී වතුර යන්න කිසිම දෙයක්, පොඩි හිලක්වත් නෑ. මම ගිහින් පල්ලෙහා උන්ට කිව්වම එකෙක් ඇවිත් ස්පේඩ් එකකින් අරන් බාල්දියකට වතුර එකතු කරද්දී මම ඇහුව ඇයි මේකේ වතුර යන්න තැනක් හදල නැත්තේ කියල. ඌ කිව්වා සුද්දෝ ආවහම ඔහොම වතුර පාවිච්චි කරන්නේ නෑ , ලංකාවේ අය විතරයි හොටලෙකට ආපු ගමන් නාන්නේ කියල. :rofl::lol:

    Baldiyakin commode eka athulata wathura watena widiyatada nanna one kiyanne un?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    බම්බලපිටියේ අවාන කියන හොටෙල් එකේ මම දවසක් හිටිය. හවස ගිහින් පොඩ්ඩක් නා ගත්ත විතරයි බාත්රූම් එකේ වතුර පොඩ්ඩක් වත් යන්නේ නෑ. බලද්දී වතුර යන්න කිසිම දෙයක්, පොඩි හිලක්වත් නෑ. මම ගිහින් පල්ලෙහා උන්ට කිව්වම එකෙක් ඇවිත් ස්පේඩ් එකකින් අරන් බාල්දියකට වතුර එකතු කරද්දී මම ඇහුව ඇයි මේකේ වතුර යන්න තැනක් හදල නැත්තේ කියල. ඌ කිව්වා සුද්දෝ ආවහම ඔහොම වතුර පාවිච්චි කරන්නේ නෑ , ලංකාවේ අය විතරයි හොටලෙකට ආපු ගමන් නාන්නේ කියල. :rofl::lol:
    මොන බෝරුවක්ද යකෝ ඒ :lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,996
    113
    උන්ගේ කැමැත්ත..... ඔය දරුවා ගේ තාත්තා ප්‍රේමසිරි ද ?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    නීති විරෝධී වෙන්නේ කොහොමද බං.
    ගොඩක් ඒවා localsලට දෙන්නේ නැනේ.

    Complain කරන්න ඇත්තෙ ඉන්දියන් එකෙක් නෙවෙයි ලංකාවේ එකෙක් 😂
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නීති විරෝධී වෙන්නේ කොහොමද බං.
    ගොඩක් ඒවා localsලට දෙන්නේ නැනේ.

    Complain කරන්න ඇත්තෙ ඉන්දියන් එකෙක් නෙවෙයි ලංකාවේ එකෙක් 😂

    Lankawe neethiyata wiruddai. License cancel karanawa ahu unoth.

    International neethi walatath wiruddai. Booking.com wage ewayin ban karanawa ahu unoth. Munta kalin ehema wela.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,159
    4,027
    113
    මොන බෝරුවක්ද යකෝ ඒ :lol:
    තුම්මුල්ලේ තියන අවානේ තමයි ඕක උනේ. දැන් හිල් කරලද දන්නේ නෑ අරූට වතුර අහක් කරලා ඇති වෙලාම, :lol: හැබැයි මම යද්දී නම් තිබ්බේ නෑ . අවුරුදු දෙකක් වගේ ඇති ආයේ ඒකට නං ගියේ නෑ . දැන් ඒ අවාන තියනවද දැක්කෙත් නෑ හැබැයි. පුළුවන් එකෙක් ගිහිල්ල බලපල්ලා තාම එහෙම්ම වෙන්න පුළුවන් බොහෝ දුරට.