හොඳ තැනක් BUMP![]()
Thanks guysBump
Thanks broClock tower eka laga idan maligawa patthata yanakota wam patthe Muslim hotel eka laga thibba mathakayi ela pot ekak.
Eliyata ya akota aran yanna tamai. Habai fancy ekak newei oni office type wage shape eke dagena yanna puluwan wenna oniPrice Range eka kohomada? Purpose eka mokakda? Online balannath puluwan.
https://bag.lk/
https://arctichunter.lk/
Clock tower eka laga idan maligawa patthata yanakota wam patthe Muslim hotel eka laga thibba mathakayi ela pot ekak.
පාරෙ ඇති හැමතනම ගූ පුරොලානුවර backpack ගන්න හොඳ තැන් මොනවා ද තියෙන්නේ?
Anna hari, bag choice thamai namaBagchoice ne? oka thamai math danna tharamin thiyena honda place eka
Thanks broයටිනුවර විදියේ ජුනයිඩ් එක අහල පහලින් පහලට බහින්න පොඩි පඩි පෙළක් තියන
කඩේකට ගියා එක සැරයක්
එතන නම් හොඳ Qualilty බඩු ටිකක් තිබ්බ
හැබැයි මෙහෙ මහන ඒවා
Clean කරලා තියෙන්නේ දැන් නම්. මට එහෙම කුණු note වුනේ නෑ මම ගියපු ටිකේ. Volunteer සෙට් එහෙම සෑහෙන්න ඊයේ ම සුද්ද කරලා තිබ්බාකුණු අස් කරලද බන්, දැන් ගද නැද්ද?
Temu බැලුවා. වැඩේ කියන්නේ size එහෙම අවුල් සමහර ඒවා.import karannako Temu or Daraz or Aliexpress eken..