නුවර backpack ගන්න හොඳ තැනක්???

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    නුවර backpack ගන්න හොඳ තැන් මොනවා ද තියෙන්නේ?
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,151
    93
    Clock tower eka laga idan maligawa patthata yanakota wam patthe Muslim hotel eka laga thibba mathakayi ela pot ekak.
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    යටිනුවර විදියේ ජුනයිඩ් එක අහල පහලින් පහලට බහින්න පොඩි පඩි පෙළක් තියන
    කඩේකට ගියා එක සැරයක්
    එතන නම් හොඳ Qualilty බඩු ටිකක් තිබ්බ
    හැබැයි මෙහෙ මහන ඒවා
     
    • Love
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    යටිනුවර විදියේ ජුනයිඩ් එක අහල පහලින් පහලට බහින්න පොඩි පඩි පෙළක් තියන
    කඩේකට ගියා එක සැරයක්
    එතන නම් හොඳ Qualilty බඩු ටිකක් තිබ්බ
    හැබැයි මෙහෙ මහන ඒවා
    Thanks bro 👍

    කුණු අස් කරලද බන්, දැන් ගද නැද්ද?
    Clean කරලා තියෙන්නේ දැන් නම්. මට එහෙම කුණු note වුනේ නෑ මම ගියපු ටිකේ. Volunteer සෙට් එහෙම සෑහෙන්න ඊයේ ම සුද්ද කරලා තිබ්බා
    ------ Post added on Apr 28, 2025 at 4:35 PM

    import karannako Temu or Daraz or Aliexpress eken..
    Temu බැලුවා. වැඩේ කියන්නේ size එහෙම අවුල් සමහර ඒවා.
    ------ Post added on Apr 28, 2025 at 4:36 PM