නුවර reflect telescope?

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Reflect Telescope එකක් ගන්න අාසාවක් අාවා බං.
    නුවර Telescope ගන්න තියන place එකක් දන්නවද කවුරුහරි?
    Orion වගේ හොඳ brands තියන තැනක්
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    විජිත ඉලෙක්ට්‍රොනික්ස් හෝ දිනපාල ගිහින් අහන්ට, එයාලා කරේ නැතත් ගෙන්නලා හරි වගකීමක් ඇතිව ගන්ට පුළුවන් වෙයි
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    විජිත ඉලෙක්ට්‍රොනික්ස් හෝ දිනපාල ගිහින් අහන්ට, එයාලා කරේ නැතත් ගෙන්නලා හරි වගකීමක් ඇතිව ගන්ට පුළුවන් වෙයි

    Telescope? :eek:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    Reflect Telescope එකක් ගන්න අාසාවක් අාවා බං.
    නුවර Telescope ගන්න තියන place එකක් දන්නවද කවුරුහරි?
    Orion වගේ හොඳ brands තියන තැනක්

    samudra book shop balanna :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Reflect Telescope එකක් ගන්න අාසාවක් අාවා බං.
    නුවර Telescope ගන්න තියන place එකක් දන්නවද කවුරුහරි?
    Orion වගේ හොඳ brands තියන තැනක්
    lankawe mona orion da ban okkoma crap quality china walin import karapuwa tiyenne.

    US walin import karanna kapruka or http://www.tricomaritimeusa.com/shipping-to-sri-lanka/ walin. ebay samahara ewa tiyenawa meheta ship karana habai hena shipping cost ekak yanawa.