නුවර sliit එකේ CCNA කෝස් එක උගන්නනවා හොඳ ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    නුවර sliit එකේ CCNA කෝස් එක උගන්නනවා හොඳ ද? Practical එහෙම දෙනව ද?
     
    Last edited:

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    මාලබේ එක අවුල ද? ඇයි අවුල් කියන්නේ? නුවර අවුල් නැතුව ඇති නේ?

    හරියට කියල දෙන්නේ නෑ බන්. උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් නිකන් ගේමට අහනවා වගේ හිතන් පස්සේ වෙනස්කන් කරනවා
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එපා යකෝ මනුව ඉන්නේ මැනේජරයා ඕකා වී ටී ඒ එකේ ඉදන් පැන්න එකෙක්
    එකේ සී සී එන් ඒ එක කලේ මිනිහා සත 5ක වැඩක් නෑ :LOL::LOL::LOL:
    වී ටී ඒ එකේ කරහන් ගන්නොරුව
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    හරියට කියල දෙන්නේ නෑ බන්. උන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් නිකන් ගේමට අහනවා වගේ හිතන් පස්සේ වෙනස්කන් කරනවා
    එපා යකෝ මනුව ඉන්නේ මැනේජරයා ඕකා වී ටී ඒ එකේ ඉදන් පැන්න එකෙක්
    එකේ සී සී එන් ඒ එක කලේ මිනිහා සත 5ක වැඩක් නෑ :LOL::LOL::LOL:
    වී ටී ඒ එකේ කරහන් ගන්නොරුව
    බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටම 👍🙂
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටම 👍🙂

    ඔව් එන්න කියලා ආදරෙන් කතා කරනවා නම් තමා මචං. ගිහින් මොකක් හරි එහෙ මෙහෙ උනොත් හරි උන් නොදන්නා දෙයක් ඇහුවොත් හරි උන් කියන එක එහෙම නෙවේ මෙහෙම වෙන්න පුළුවන් නේ කිවොත් ඉතින්. සදාකාලික වයිරක්කරයෙක් වගේ සලකන්නේ එක තමා අවුල.

    උබට කොර්ස් එකත් එපා කරවයි ඕකේ උන්
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඔව් එන්න කියලා ආදරෙන් කතා කරනවා නම් තමා මචං. ගිහින් මොකක් හරි එහෙ මෙහෙ උනොත් හරි උන් නොදන්නා දෙයක් ඇහුවොත් හරි උන් කියන එක එහෙම නෙවේ මෙහෙම වෙන්න පුළුවන් නේ කිවොත් ඉතින්. සදාකාලික වයිරක්කරයෙක් වගේ සලකන්නේ එක තමා අවුල.

    උබට කොර්ස් එකත් එපා කරවයි ඕකේ උන්
    හපොයි. නෑ මචං මට ඒ කෝල් කරලා කියන ටෝන් එකට සැක හිතිලා මේ thread එක දැම්මෙත්. Demand තියෙන හොඳ කෝස් එකක් නම් ඔච්චර එන්න කියලා කියන්න යන්නේ නෑ නේ. අනික සල්ලි ගැන තමයි කිව්වේ bank කරන්න කිය කිය

    Hapo ynd epa bageta ugannanne kyl keewa oke krpu un mn dnnwa
    යන්නේ නෑ මචං thanks 👍 තව ටිකෙන් සල්ලි අපරාදේ
    ------ Post added on Jan 27, 2022 at 6:39 PM
     
    • Like
    Reactions: NRTG and hitter

    Antare jvp

    Active member
  • Jan 24, 2022
    146
    88
    28
    බලෙන් වගේ කතා කරලා එන්න කියනවා course එකට.මට හිතුනා මොකක් හරි අවුලක් තියෙනවා කියලා ඔච්චර කතා කර කර එන්න කියද්දී. Thanks දෙන්නටම 👍🙂
    owage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.

    Mn ada danne sub branch tiyenewa kiyala sliit eke.okatath esoft wage ekak wei watema sub branch daanna giyoth.aperade.
    ------ Post added on Jan 27, 2022 at 6:42 PM
     
    • Wow
    Reactions: jennt and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    owage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.

    Mn ada danne sub branch tiyenewa kiyala sliit eke.okatath esoft wage ekak wei watema sub branch daanna giyoth.aperade.
    ------ Post added on Jan 27, 2022 at 6:42 PM
    Hmmm Eka num atta antimata institute Eka tamai nondi
     
    • Like
    Reactions: jennt

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    හපොයි. නෑ මචං මට ඒ කෝල් කරලා කියන ටෝන් එකට සැක හිතිලා මේ thread එක දැම්මෙත්. Demand තියෙන හොඳ කෝස් එකක් නම් ඔච්චර එන්න කියලා කියන්න යන්නේ නෑ නේ. අනික සල්ලි ගැන තමයි කිව්වේ bank කරන්න කිය කිය

    යන්නේ නෑ මචං thanks 👍 තව ටිකෙන් සල්ලි අපරාදේ
    ------ Post added on Jan 27, 2022 at 6:39 PM

    ඉස්සර තමා ස්ලිට් එක ඩිමාන්ඩ් බන් දැන් නිකන් උපාදි කඩයක් වගේ. වෙන හොද තැනක් බලල කරන්න මචං
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    කලින් හිටියෙ සජිත් කියල සර් කෙනෙක් මිනිහා නම් නියම බුවා ගිය අවුරුද්දේ අන්තිම හරියේ මිනිහා අයින් වුණා දැන් නං කොහෙද දන්නෑ ඉන්නෙ හැබැයි ඉන්නකං අපිට නෙට්වර්කින් සුපිරියටම කියලා දුන්නා
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඉස්සර තමා ස්ලිට් එක ඩිමාන්ඩ් බන් දැන් නිකන් උපාදි කඩයක් වගේ. වෙන හොද තැනක් බලල කරන්න මචං
    ඔව් බං එහෙම කරනවා. එල එල 👍
    කලින් හිටියෙ සජිත් කියල සර් කෙනෙක් මිනිහා නම් නියම බුවා ගිය අවුරුද්දේ අන්තිම හරියේ මිනිහා අයින් වුණා දැන් නං කොහෙද දන්නෑ ඉන්නෙ හැබැයි ඉන්නකං අපිට නෙට්වර්කින් සුපිරියටම කියලා දුන්නා
    මම 2015/16 වගේ කෝල් කරා එතකොට නම් හොදයි වගේ තමයි. ඒ සර්මයි කතා කරෙත්. නම නම් මතක නෑ දැන්.
     
    • Like
    Reactions: hitter and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,204
    4,914
    113
    Abyss
    Bump
    owage sub branch yanna epa.malabe ekata palayn degree ekak karanna.

    Mn ada danne sub branch tiyenewa kiyala sliit eke.okatath esoft wage ekak wei watema sub branch daanna giyoth.aperade.
    ------ Post added on Jan 27, 2022 at 6:42 PM
    ඔයා private campus වලට විරුද්ධයි නේද? :rolleyes::rolleyes::rolleyes: