asus lap ගන්න හොද තැනක් කියපං..... 
john keels showroom ekak wath nane

john keels showroom ekak wath nane

Last edited:


නුවර නම් හොදයි කියන්න තරම් කඩයක් නෑ බන්.මෙට්රොපොලිටන් එකේ නැද්ද ?
එල.....+94 11 237 4400 මේකට කථා කරලා අහලා බලන්න
ACER nam thiyenawa ban metropolitan eke. dan sathi dekakata kalin andurana ekekta ekak gaththa
Singer eken ganin bn
john keels ලගේ kandy dealer, The Office Shop කියන උන්. 081 2202830 / 071 7843873 call එකක් දෙල බලපන්. ඉස්සර chandrasekara එකෙත් තිබ්බ dealership එක දැන්නම් දන්නා නෑ කොහොමද කියලා. extreme එකෙත් තියෙනවා. ඔය ඔක්කොගෙම ගිනිගණන් බන්, අනික උන් මෙලෝ දෙයක් දන්නෙත් නෑ , ඇහුවට දන්නේත් නෑ. උන් දන්නේ පෙට්ටියේ එළියේ ගහලතියෙන ටික විතරයි
උබට asus ම ඕනෙනම් උබට කරන්න තියෙන හොදම හොදම හොදම වැඩේ දවසක් කොලබ වරෙන්, කොලබින් එකක් අරන් පලයන්. නුවර එකෙක් හැටියට, නුවර computer ෂොප් වල හැටි දන්න කෙනෙක් හැටියට මට දෙන්න පුළුවන් හොදම උපදෙස එක. ac බස් එකේ යන්න එන්න 640 වැඩිපුර යනවා. ඒ උනාට බර saving එකක් වගේම උබට හොද එකක් තොරගන්නත් පුළුවන් එකෙන්. epsi වගේ එකකින් ගන්න පුළුවන්. SLRC ට pm එකක් දාලා ලොකු ඩිස්කවුන්ට් එකක් ගන්නත් පුළුවන්.

computerage eketh athi
සිංගර් වෙබ් එකේ බලද්දි නම් අසුස් තියනව කියල පෙන්නන්නෙ නෑ බං.....
acer හොදයිද බං....
asus හොදයි හොදයි කියන නිසා asus එකක් ගන්න බැලුවෙ ....