පොඩි බබාලා ඉන්නවා නම් villa එපා බං. Grand, Araliya වගේ හරි, low budget නම් Galway, Andrews, Tea tree වගේ හරි hotel එකක ඉන්න බලහන්.මචං, අපේ කිරියේ දන්න කියන එකෙක්ගේ විලා එකක් එහෙම තියෙනවද නුවරැළියේ... කපල් 03කට ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕන( හැම කපල් එකටම එක දරුවා ගානේ ඉන්නවා)
3Bed Room
3 bathroom must be ok
Elakiri... enjoy and take careහොයලා හොයලා අන්තිමට මෙතන හොයා ගත්තා බං.
https://www.theblackberrycottages.com/gallery/#iLightbox[gallery_image_1]/29
(උබලා tripක් සෙට් කරගෙනම බලපල්ලා, හොයන්න ගියාම එපා වෙනවා බං, අපි කැමති ඒවට යාළුවෝ කැමති නෑ, උන් කැමති ඒවා අපිට සෙට් නෑ)
සහයෝගය දුන් කිරිවාසීන්ට හදවතින්ම ස්තුතියි..