Questions Villa එකක් හදන්න?

coder101

Active member
  • Jul 20, 2018
    109
    153
    43
    අඩුම cost එකකට villa එකක් හදන්න පුලුවන් විදි මොනවද?
    මන් බැලුවෙ සම්පුර්ණ concrete වලින් නැතුව මෙටල් frame, ලී, concrete පොඩ්ඩක් වගේ එක්ක පොඩියට හදාගන්න.
    මට ඕන rooms 3යි ( 2 double rooms, 1 family room ), living area + kitchen, bathrooms 2ක් වගෙයි තියෙන villa එකක් හදාගන්න.
    මේකට cost එක කීයක් වගේ යාවිද?
    මොනවද හොඳ options මේක කරගන්න?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    1,360
    1,173
    113
    අඩුම cost එකකට villa එකක් හදන්න පුලුවන් විදි මොනවද?
    මන් බැලුවෙ සම්පුර්ණ concrete වලින් නැතුව මෙටල් frame, ලී, concrete පොඩ්ඩක් වගේ එක්ක පොඩියට හදාගන්න.
    මට ඕන rooms 3යි ( 2 double rooms, 1 family room ), living area + kitchen, bathrooms 2ක් වගෙයි තියෙන villa එකක් හදාගන්න.
    මේකට cost එක කීයක් වගේ යාවිද?
    මොනවද හොඳ options මේක කරගන්න?
    හරි හමන් කොමොඩ් එකක් අරගනින් නැත්නම් ඔක කහා වුන කියලා මෙතන ලගින්න එයි
     
    coder101

    Active member
  • Jul 20, 2018
    109
    153
    43
    Location mona wage da ?
    Natural base da ?
    nattam normal land ekakda ?

    details
    Down South.
    Normal land. Land eka tiyenne paddy field ekakata face krala mchn.

    aduma 5 million +
    ow mage budget ekath 5Million thamai. E wage ganakin kraganna thamai ona bn.
    Nathnm investment eka recover kraganna hena kalayak yanawane.
    ------ Post added on Dec 4, 2024 at 5:05 PM
     
    • Like
    Reactions: luk3r

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    976
    514
    93
    Kegalle
    Down South.
    Normal land. Land eka tiyenne paddy field ekakata face krala mchn.

    ow mage budget ekath 5Million thamai. E wage ganakin kraganna thamai ona bn.
    Nathnm investment eka recover kraganna hena kalayak yanawane.
    ------ Post added on Dec 4, 2024 at 5:05 PM

    5M walin nam awlak na puluwan
    eth oka uba aduwata karnna gihin bala vidihata hadanna epa
    concreat aduwen use karnna oni nam full window aluminum danna glass wood walin dannath puluwan cost eka poddak wadi wei
    paddy field ekak thiyena nisa e pattata puluwan tharam wall dan eka adu krapan open tiyapan
     
    • Love
    Reactions: coder101

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,390
    33,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Down South.
    Normal land. Land eka tiyenne paddy field ekakata face krala mchn.

    ow mage budget ekath 5Million thamai. E wage ganakin kraganna thamai ona bn.
    Nathnm investment eka recover kraganna hena kalayak yanawane.
    ------ Post added on Dec 4, 2024 at 5:05 PM

    dakunu kaluwonge kalawal walat dan supiri villa gahala pool ekka
    tourism karnna nam hariyata gahapan villa eka theme ekakata
    nathnam salli aparade
     
    • Love
    Reactions: coder101

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,711
    15,778
    113
    Colombo
    මට හිතෙන්නෙ ඔහොම හදනවට වඩා ස්ටුඩියෝ ටයිප් එකට ලිවින් ඒරියා එකයි කිචන් එකයි එකටම පොඩියට හදලා බෙඩ් රූම් එකට ඇටැච් කරලා බාත්රූම් හදලා ඒ වගේ යුනිට් කීපයක් හැදුවානං හරි කියලා
    එහෙම නැත්තං කෙලින්ම රූම් සෙට් එකක් හැදුවානං හරි බාත්රූම් එක ඇටෑච් කරලා ඕනම නං පොඩි බැල්කනි කෑල්ලක් එක්ක

    මගේ තියනවා ෆුල් සයිස් අපාට්මන්ට් වගේ හදපු යුනිට් දෙකක් ඒ දෙක එහෙම කරන්න නැතිව අර උඩින් කියපු රූම් විදියට හැදුවා නං මේ ටිකෙන් එන ගාන ඩබල් වලටත් වඩා හොයන්න පුලුවන් කියලා හිතෙනවා

    ඩවුන් සවුත් එන ගෙස්ට්ලා රූම් එකේ ඉන්නෙ නිදාගන්නයි මොනවාහරි උයා ගන්නයි විතරයි. අපේ අර කියපු යුනිට් දෙකට එන එවුන් ලිවින් ඒරියා එකෙයි කිචන් එකෙයි දෙකේම රෙදි වේලන එක තමයි කරන්නෙ අපරාදෙ සල්ලි.කලාතුරකින් එකෙක් තමයි work කරන ගමන් ට්‍රැවල් කරන්නෙ.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    1,425
    2,341

    මේක සිරා, surf කරන්න එන උන් බාගෙට බාගයක් කුනු කොල්ලෙට ඉන්නෙ hostal ගානෙ.
     
    • Love
    Reactions: coder101

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,711
    15,778
    113
    Colombo
    මේක සිරා, surf කරන්න එන උන් බාගෙට බාගයක් කුනු කොල්ලෙට ඉන්නෙ hostal ගානෙ.
    ඒක තමයි
    අර වගේ ෆුල් සයිස් විලා හදනවා නං අනිවා ලෝකල් එවුන් ටාගට් කරලා කරන්න ඕන
    ඒකට Down south හරියන්නෙ නැහැ. ලෝකල් එවුන් කැමති ටිකක් රට මැද තැනක නතර වෙලා විලා එක්ස්පීරියන්ස් එක ගන්නනේ

    රූම් සෙට් එකක් හදලා ෆොරිනර්ස්ලාට දෙනවා වගේ පේන්න තියලා ලෝකල් එවුන්ට පැය ගානට රූම් දෙන එකත් කරන්න පුලුවන්. මගේ යාලුවෙක් කරනවා ඌ කියන්නෙ ඌට කරගන්න බැරි තරම් කපල් වලින් බුකින් එනවා කියලා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,675
    2,559
    113
    මට හිතෙන්නෙ ඔහොම හදනවට වඩා ස්ටුඩියෝ ටයිප් එකට ලිවින් ඒරියා එකයි කිචන් එකයි එකටම පොඩියට හදලා බෙඩ් රූම් එකට ඇටැච් කරලා බාත්රූම් හදලා ඒ වගේ යුනිට් කීපයක් හැදුවානං හරි කියලා
    එහෙම නැත්තං කෙලින්ම රූම් සෙට් එකක් හැදුවානං හරි බාත්රූම් එක ඇටෑච් කරලා ඕනම නං පොඩි බැල්කනි කෑල්ලක් එක්ක

    මගේ තියනවා ෆුල් සයිස් අපාට්මන්ට් වගේ හදපු යුනිට් දෙකක් ඒ දෙක එහෙම කරන්න නැතිව අර උඩින් කියපු රූම් විදියට හැදුවා නං මේ ටිකෙන් එන ගාන ඩබල් වලටත් වඩා හොයන්න පුලුවන් කියලා හිතෙනවා

    ඩවුන් සවුත් එන ගෙස්ට්ලා රූම් එකේ ඉන්නෙ නිදාගන්නයි මොනවාහරි උයා ගන්නයි විතරයි. අපේ අර කියපු යුනිට් දෙකට එන එවුන් ලිවින් ඒරියා එකෙයි කිචන් එකෙයි දෙකේම රෙදි වේලන එක තමයි කරන්නෙ අපරාදෙ සල්ලි.කලාතුරකින් එකෙක් තමයි work කරන ගමන් ට්‍රැවල් කරන්නෙ.
    Russian da Israel da inne ???
    un tamai cooking hoyanne??
    down south dan low budget wela tinne:P

    රූම් සෙට් එකක් හදලා ෆොරිනර්ස්ලාට දෙනවා වගේ පේන්න තියලා ලෝකල් එවුන්ට පැය ගානට රූම් දෙන එකත් කරන්න පුලුවන්. මගේ යාලුවෙක් කරනවා ඌ කියන්නෙ ඌට කරගන්න බැරි තරම් කපල් වලින් බුකින් එනවා කියලා
    Ewa jivitheta suddanta denna bee ..kala yanne ..anika oka tikak nondi wena wedak neah
    ------ Post added on Dec 4, 2024 at 7:49 PM
     
    • Love
    Reactions: coder101

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    9,711
    15,778
    113
    Colombo
    Russian da Israel da inne ???
    un tamai cooking hoyanne??
    down south dan low budget wela tinne:P

    Ewa jivitheta suddanta denna bee ..kala yanne ..anika oka tikak nondi wena wedak neah
    ------ Post added on Dec 4, 2024 at 7:49 PM
    Russian එවුන් විතරයි බන් අපිට සෙට් වෙන්නෙ
    ඉඳලා හිටලා බුකින් එකෙන් වෙන රටක එවුන් සෙට් වෙනවා ඒත් දවසකට වගේ

    ඔවු ලෝකල් රූම් දෙන එකේ එහෙම සීන් එකක් තියනවා
     
    coder101

    Active member
  • Jul 20, 2018
    109
    153
    43
    dakunu kaluwonge kalawal walat dan supiri villa gahala pool ekka
    tourism karnna nam hariyata gahapan villa eka theme ekakata
    nathnam salli aparade
    ow mchn, meka gahanne ehema ekakata thamai.
    poddak luxury, eco wage penna, bali type ekata, local and foreign type eke villa ekak widiyata.
    man e wage villas kipeka gihin indala awa bn. e wagema ekak thamai mtath kranna ona.

    5M walin nam awlak na puluwan
    eth oka uba aduwata karnna gihin bala vidihata hadanna epa
    concreat aduwen use karnna oni nam full window aluminum danna glass wood walin dannath puluwan cost eka poddak wadi wei
    paddy field ekak thiyena nisa e pattata puluwan tharam wall dan eka adu krapan open tiyapan
    na mchn aduwata kranne na kohethma. man issella tiyena serama options gana igenagena, hoda engineer kenekwa hire kran thamai wade kranne. hotel villa hadala experience tiyena basla kipa denekuth man hoyagattha, eyala krapu wadath baluwa bn.
    habai mn me thread eka dala baluwe mta thawa tiyena options monawada kiyala danagannai assumptions hadagannai.
    mokada mta mehema deyak krala experience nathi nisa. :)
    ------ Post added on Dec 4, 2024 at 11:13 PM
     
    • Like
    Reactions: windows_ubuntu