නුව‍රැළියෙන් villa එකක්

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචං, අපේ කිරියේ දන්න කියන එකෙක්ගේ විලා එකක් එහෙම තියෙනවද නුවර එලියේ... කපල් 03කට ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕන( හැම කපල් එකටම එක දරුවා ගානේ ඉන්නවා :lol: )

    3Bed Room
    3 bathroom must be ok
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    අපෝ අනිවා ඇති..

    ___________________________________________

    මම මේ මෑතක facebook එකේ දැක්ක කන්දක් උඩ විලා එකක්.. 12කට වගේ ඉන්නත් පුලුවන්. උයන්න cheff කෙනෙක් ඉන්නව. තව විශේෂම දේ විලා එකට බල්ලෙකුත් ඉන්නව (ඒකෙන් මතක හිටියෙ)

    වැඩේ කිය්න්නෙ එවෙලෙ ගනන් ගත්තෙ නෑ නම මතක හිටියෙ නෑ..

    මතක් උනොත් කවුරු හරි නම දාන්න..
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    මචං, අපේ කිරියේ දන්න කියන එකෙක්ගේ විලා එකක් එහෙම තියෙනවද නුව‍රැළියේ... කපල් 03කට ඉන්න පුළුවන් තැනක් වෙන්න ඕන( හැම කපල් එකටම එක දරුවා ගානේ ඉන්නවා :lol: )

    3Bed Room
    3 bathroom must be ok
    පොඩි බබාලා ඉන්නවා නම් villa එපා බං. Grand, Araliya වගේ හරි, low budget නම් Galway, Andrews, Tea tree වගේ හරි hotel එකක ඉන්න බලහන්.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    හොයලා හොයලා අන්තිමට මෙතන හොයා ගත්තා බං.
    https://www.theblackberrycottages.com/gallery/#iLightbox[gallery_image_1]/29

    (උබලා tripක් සෙට් කරගෙනම බලපල්ලා, හොයන්න ගියාම එපා වෙනවා බං, අපි කැමති ඒවට යාළුවෝ කැමති නෑ, උන් කැමති ඒවා අපිට සෙට් නෑ)
    සහයෝගය දුන් කිරිවාසීන්ට හදවතින්ම ස්තුතියි..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    හොයලා හොයලා අන්තිමට මෙතන හොයා ගත්තා බං.
    https://www.theblackberrycottages.com/gallery/#iLightbox[gallery_image_1]/29

    (උබලා tripක් සෙට් කරගෙනම බලපල්ලා, හොයන්න ගියාම එපා වෙනවා බං, අපි කැමති ඒවට යාළුවෝ කැමති නෑ, උන් කැමති ඒවා අපිට සෙට් නෑ)
    සහයෝගය දුන් කිරිවාසීන්ට හදවතින්ම ස්තුතියි..
    Elakiri... enjoy and take care (y)
     
    • Like
    Reactions: kinkon