Questions Villa එකක් හදන්න?

coder101

Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    මට හිතෙන්නෙ ඔහොම හදනවට වඩා ස්ටුඩියෝ ටයිප් එකට ලිවින් ඒරියා එකයි කිචන් එකයි එකටම පොඩියට හදලා බෙඩ් රූම් එකට ඇටැච් කරලා බාත්රූම් හදලා ඒ වගේ යුනිට් කීපයක් හැදුවානං හරි කියලා
    එහෙම නැත්තං කෙලින්ම රූම් සෙට් එකක් හැදුවානං හරි බාත්රූම් එක ඇටෑච් කරලා ඕනම නං පොඩි බැල්කනි කෑල්ලක් එක්ක

    මගේ තියනවා ෆුල් සයිස් අපාට්මන්ට් වගේ හදපු යුනිට් දෙකක් ඒ දෙක එහෙම කරන්න නැතිව අර උඩින් කියපු රූම් විදියට හැදුවා නං මේ ටිකෙන් එන ගාන ඩබල් වලටත් වඩා හොයන්න පුලුවන් කියලා හිතෙනවා

    ඩවුන් සවුත් එන ගෙස්ට්ලා රූම් එකේ ඉන්නෙ නිදාගන්නයි මොනවාහරි උයා ගන්නයි විතරයි. අපේ අර කියපු යුනිට් දෙකට එන එවුන් ලිවින් ඒරියා එකෙයි කිචන් එකෙයි දෙකේම රෙදි වේලන එක තමයි කරන්නෙ අපරාදෙ සල්ලි.කලාතුරකින් එකෙක් තමයි work කරන ගමන් ට්‍රැවල් කරන්නෙ.
    wow thanks mchn meka qwata :love2:
    me wage dewal krala iwara wela danagannathuwa, danmama danaganna hambuna eka maara watinawa.

    mage hithe tiyenne me wage ekak mchn. mn hithanne oya kiynneth mehema ekak gana wennona.
    mage land eke vibe ekath me wagema thamai.


    ඒකට Down south හරියන්නෙ නැහැ. ලෝකල් එවුන් කැමති ටිකක් රට මැද තැනක නතර වෙලා විලා එක්ස්පීරියන්ස් එක ගන්නනේ
    mekata podi deyak kiyannona mchn. Oya qwa total deta man agreed.
    Habai Colombo, Negombo, Gampaha wage pathi wala un down south ena trend ekak tiyenawa mchn dan.
    Weekend eke galle fort eke ehema innema oi pathiwalin apu un bn.
    Anika dan highway eka ehema tiyena nisa couples ehemath godak down south ena scene ekak tiyenawa.
    ------ Post added on Dec 4, 2024 at 11:23 PM
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Villa rock by earth house balapan,,, pattama labeta hadapu ekak , but suddo enawa

    Manthalee cabanas hikka also balapan,, mama idala thiyenawa meke
    කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පන්සලේ, උමන්දාවේ ගියා නං අදහසක් ගන්න පුළුවන් යාළුවා
     

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    419
    315
    63
    two bedroom wage villa ekak hadala long term wage suddanta rent karanna puluwan wade lesi nadda ?
    short term dunnama nithrama awadanen inna wenawa neda


    hadana wade nan parana widihatama haduwa nan hodai....lee wahale (slab nathuwa) , blcok gal biththi
    finishing eken thamai look eka ganna ona

    100 laks wath yanawa minimum...fan,ac/water fittings/tiles/furniture ekka baluwama

    metal use eka au karanna wei beach lagai nan
    ------ Post added on Mar 10, 2025 at 9:00 PM
     
    • Like
    Reactions: Ysa Karu