නුසුදුසු එවුන් වාහන ගත්තම

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක තමා සුදුසු උන්ට විතරක් වාහන ගන්න කියල ජෝන් මාම කිවේ, උඹල හිනා උනා නෙ. දැන් තේරෙනව නේද දුරදිග බලල ජෝන් මාම කියන වචන වල තියෙන වැදගත්කම.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මම පාරේ යනකොට දැකපු දෙයක් තමා ගොඩක් හොද වාහන ගොඩක් වෙලාවට මාර්ගනීති වලට අවනතව හරියට පාරේ යනවා .. වාහනේට කොච්චර වේගෙන් යන්න පුළුවන් උනත් සාමන්ය වෙගේකින්, පරිස්සමින් තමා යන්නේ ,,,, ගොඩක් වෙලාවට ඒවා හැපුනත් අනතුරක් වෙනවා අඩුයි .. safety හොද නිසා :yes::yes:

    e උනාට ඔය පොඩි පොඩි ඉන්දියන් වාහන, three wheel, bike වගේ ඒවා තමා කිසිම පිළිවලක් නැතුව පාරේ යන්නේ ... :angry::angry::angry:
    ඒ මදිවට වේගේ ...මාර්ග නීති කැලේ... :baffled::baffled:

    හපුනොත් එහෙම සේරම කුඩු ....:sorry::sorry:

    ඇයි බන් තමන්ගේ වාහනේ safety ලෙවෙල් එක ගැන හිතලවත් හෙමින් පරිස්සමින් යන්න බැරි මුන්ට

    මෝඩයෝ. නූගත්තු. ගොඩයෝ. ත්‍රීවීල් කාරයෙක් එහෙම පොඩ්ඩක් හරි හෑප්පුනොත් විනාශයි. උන් එක්ක කතා කරන්න ගියොත් උන්ගේ ලෙවල් එකට බහින්න වෙනවා. කවදාවත් වෑරෑද්දක් පිලිගන්නේ නෑති ගන්කබරයෝ.

    දෑන් මෙහන කවුරුහරි ඈවිත් කියයි අපි පොශ් වෙන්න යනවා, ඒක මේ රටේ සරල මිනිස්සුන්ගේ සරල කම, අපි ඒකට ගරු කරන්න ඕන, උබත් එතන ඉදලා නේද අද මෙතනට ආවේ, ඉන්න බෑරිනම් පලයන් එන්ගලන්තෙට කියලා.. :lol:
     

    OceanInMotion

    Active member
  • Oct 7, 2011
    152
    36
    28
    13645227_1383270618353225_8027253259796588248_n.jpg
     

    Sadaharitha

    Member
    Jul 15, 2016
    122
    16
    0
    මේක උනේ ගිය සතියේ. මම ට්‍රැෆික් එකේ නවත්තගෙන ඉන්නකොට ටුක් ටුක් එකක් වමෙන් කෙළගෙන ඇවිත් බයික් එකක්වත් දාන්න ඉඩ නැති මගෙ කාර් එකයි ඉස්සරහ එකයි අතරෙන් දැම්ම. මගෙ කාර් එකේ ලයිට් එක කුඩු buffer ඒකත් damage ඉස්සර එකාගෙත් buffer එක ඉවරයි. ඒ මදිවට ටුක් එකේ එකා එලියට බැහැල තව අතත් දික් කරනව. දුන්න කන පැලෙන්න.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දවසක් මම 20 kmph වගේ යන lorry එකක් පස්සේ 10 km වගේ ගිහින් pass කරන්න හදද්දී ඉස්සරහින් අව 3 wheel එකක් මට overtake කරන්න ඉඩ දුන්න.ඉඩ දීල බාගයක් overtakeකරද්දී මේකා පාර මැද්දට ගත්ත මට යන එන මන් නැති උනා brake කරත් වැඩක් න ලොරිය පට්ට ස්ලෝ මගේ ස්පීඩ් එක වැඩි එහෙන් බාගයක් overtake කරලා wheel එක පාර මැද්දෙන් එනවා වෙනදෙයක් වෙන්න හොදට පෑගුවා wheel එකේ පරය ගෑවී නොගැවී අයිනට ගත්ත

    over take කරද්දි අනිවා හෝන් එකයි head light එකයි ගහල කරපන්.
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    වාහන drive කරන හැම එකාවම general hospital accident ward එකේ ward visit එකක් එක්කං යන්න ඕනි. මිනිස්සු දුක්විඳින හැටි දැක්කම හයියෙන් යන්න තියා පාරේ යන්නවත් හිතෙන්නේ නැහැ බං. අඩුමතරම් අලුතෙන් licence ගන්න එවුන්වවත් එක්කං ගිහිං පෙනන්න ඕනි.
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    529
    113
    ලන්ඩන් වත්ත
    padina wahanetath wada minissunge attitudes thamai bn godak ma. mama kohomahari yanawa kiyana mathe thamai godak un inne. three wheeler karoyoi bikes gana nam katha karala wadak na. podi idak dakkada ikkmanata ringala his thana purawanna gihin block karagannawa. eeta passe oya maruti alto wage podi size eke unuth awilla ringawanawa. issaraha waheneth ekka podi gap ekak thiyagena giyoth iwarai. three wheeler karayek hari bike ekak hari asse gahanawamai awith. un asse gahanna eddi api issarahata gaththoth un api diha balanne hariyata me api waradda kara wage. owata ithin katha karala wadak na. godak ewun waradda gana kata karala waradda aduragena eka hada ganna balanne nathiwa e wenuwata karanne stress eka ganai, minissunge thathwe ekka ohoma karanna bari ewa ganai baila gahana eka. hoda deyak copy karala hari kamak na inna thathwen issarahata enna onakama na.
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    loku loku wahana wala yana un hithan inne un tharam ewun thawath ne kiyala
    3 wheel bik walata maara widiyata mada gahanne
    anith eka thama melo rahak nethuwa wahana padina un nam innawa bn aduma gane un unge jiwithe genawath balanne ne
    a wagema thama oya loku loku wahana karayo . un pare yanne hariyata unge salli walin hadapu parak wage piti passen ena wahanekata yanna ida denneth ne un yanneth ne
    ithin piti passe ena eka horn eka gahala gahala yantham thamai issara karala yanne
    ita passe loku wahane loku mahaththaya ara wahane ekata bena bena thamai inne
    car karayo nam onne
    aduma gane hed dim wath karanne ne pakku
    thawa wahanekata ida denneth ne pana baye yanne wahane hirei kiyala ithin para medde thamai yanne
    anthimata podi minihata thamai baninne
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    loku loku wahana wala yana un hithan inne un tharam ewun thawath ne kiyala
    3 wheel bik walata maara widiyata mada gahanne
    anith eka thama melo rahak nethuwa wahana padina un nam innawa bn aduma gane un unge jiwithe genawath balanne ne
    a wagema thama oya loku loku wahana karayo . un pare yanne hariyata unge salli walin hadapu parak wage piti passen ena wahanekata yanna ida denneth ne un yanneth ne
    ithin piti passe ena eka horn eka gahala gahala yantham thamai issara karala yanne
    ita passe loku wahane loku mahaththaya ara wahane ekata bena bena thamai inne
    car karayo nam onne
    aduma gane hed dim wath karanne ne pakku
    thawa wahanekata ida denneth ne pana baye yanne wahane hirei kiyala ithin para medde thamai yanne
    anthimata podi minihata thamai baninne
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එ්ක වාහනේ පදින එවුන් මත බන් ඩිපෙන්ඩ් වෙන්නෙ. ඔය ගොඩක් හොද වාහන පදින්නෙ සාමානයෙන් සල්ලි තියෙන වැදගත් පහේ උන්... ත්රිවිල්, බයික් එහෙම පදින්නෙ ගොඩක්ම පජාත ඩයල්.. ඒකයි ඔය කේස් එක...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එ්ක වාහනේ පදින එවුන් මත බන් ඩිපෙන්ඩ් වෙන්නෙ. ඔය ගොඩක් හොද වාහන පදින්නෙ සාමානයෙන් සල්ලි තියෙන වැදගත් පහේ උන්... ත්රිවිල්, බයික් එහෙම පදින්නෙ ගොඩක්ම පජාත ඩයල්.. ඒකයි ඔය කේස් එක...


    :P ha ha etakota bike padina teacher, s la pajatha dial

    grama sewakala pajatha dial

    nagara sabawe / pradesihya sabaye sewako pajatha dial

    8 pass political un wadagath un

    hybred padina kudu mudalai wadagath un

    pata logic bun :rofl:
     
    Last edited: