නු‍ඹෙ මැණික........

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
මලක මුදු සිනිදු බව රැදි - අපේ නිර්මල සෙනෙහස...
බිද දමා මා හැර නුඹ - නොකියාම ගොස් දුර ඇතක...
මගේ හුස්ම නුඹ කරන් - පෙමි කෙරැ තරමට...
හැර ගියේ කෙලෙස නුඹ - පණ වගේ නුඔට පෙමි කල නු‍ඹෙ මැණික........




නුඹ යන්න ගිහින් - මගේ හද හුස්ම අරන්..
දන්නෙ නැහැනේ නුඹ - මං විදවනා තරන්..
නුඹ පතපු ලොකේ - ඇය හා හිනැහෙන්න ඉතින්..
නුඹෙ සතුට පතන් -සමුගනිමි ඉතින් මං නුඹෙ ලොකෙන්.......



ඉස්සර සෙනෙහසින් - ළග උන්නු ඔබ
ආදරේ කලා - පණ වගේ මට
නැතත් දැන් සෙනෙහසක් - ඵ් තරම‍ට
මං තවම ආදරෙයි - හඩයි හිත හරියට



මගේ රිදුණු හිත මත්තේ - මතක් වී අපේ ආදරේ...
නුඔ දන්නෙ නැ කදුඑ වැටෙනවා - තාම දෙකොපුල් දිගේ...
යන්න නුඔ හිත හදාගත්ත ද - හැර දමා මගේ ආදරේ...
හිත දන්නේ තවමත් නුඔටමයි - තාම ආදරෙයි පණ වගේ........
 
  • Like
Reactions: rigamage

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
ලස්සණ නිර්මාණයක් :P:P:love::love:
එයා අමතක කරලා:frown: මට ආදරේ:love::love: කරන්නකෝ ආච්චි:lol:,වැඩේ ඉවරනේ:rolleyes:
You must spread some Reputation around before giving it to angel_hansi again.
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mama thread 1k dapu gaman sudu pusat etana..tnx pusoo...
    pusa pusiyek labunalu neda...congrat sudu puso:love::love::love:

    ලස්සණ නිර්මාණයක් :P:P:love::love:
    එයා අමතක කරලා:frown: මට ආදරේ:love::love: කරන්නකෝ ආච්චි:lol:,වැඩේ ඉවරනේ:rolleyes:
    You must spread some Reputation around before giving it to angel_hansi again.

    උඹල අද හෙට දීග යන්න ඉන්න මිනිස්සු නේද?? :frown::frown: