මලක මුදු සිනිදු බව රැදි - අපේ නිර්මල සෙනෙහස...
බිද දමා මා හැර නුඹ - නොකියාම ගොස් දුර ඇතක...
මගේ හුස්ම නුඹ කරන් - පෙමි කෙරැ තරමට...
හැර ගියේ කෙලෙස නුඹ - පණ වගේ නුඔට පෙමි කල නුඹෙ මැණික........
නුඹ යන්න ගිහින් - මගේ හද හුස්ම අරන්..
දන්නෙ නැහැනේ නුඹ - මං විදවනා තරන්..
නුඹ පතපු ලොකේ - ඇය හා හිනැහෙන්න ඉතින්..
නුඹෙ සතුට පතන් -සමුගනිමි ඉතින් මං නුඹෙ ලොකෙන්.......
ඉස්සර සෙනෙහසින් - ළග උන්නු ඔබ
ආදරේ කලා - පණ වගේ මට
නැතත් දැන් සෙනෙහසක් - ඵ් තරමට
මං තවම ආදරෙයි - හඩයි හිත හරියට
මගේ රිදුණු හිත මත්තේ - මතක් වී අපේ ආදරේ...
නුඔ දන්නෙ නැ කදුඑ වැටෙනවා - තාම දෙකොපුල් දිගේ...
යන්න නුඔ හිත හදාගත්ත ද - හැර දමා මගේ ආදරේ...
හිත දන්නේ තවමත් නුඔටමයි - තාම ආදරෙයි පණ වගේ........

මට ආදරේ
,වැඩේ ඉවරනේ