අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ?![]()

පව් අහින්සකයා......!!අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ?![]()

පව් අහින්සකයා......!!ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන්අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත්
![]()



ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන්අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත්
![]()

ඤාව්!!! ඤාව්.....!!!!!මචන් බැසිල් කොළ කොහෙන්ද ගන්න පුළුවන්.සුපර් මාර්කට් වල තියනවද?
ඔයා අන්තිමට දාන තක්කාලි පේස්ට් එකයි චිලි ඔයිල් එකයි හදාගන්නේ කොහොමද?
කලින් ත්‍රෙඩ් එකක කියල තියනවනම් ලින්ක් එක මෙතනට දෙන්න පුලුවන්ද?
බැසිල් කොළ සමහර ෆුඩ්සිටි කීල්ස් වගේ තැන්වල තියෙනවා. මම නම් වවාගෙනයි කන්නේ!!
නැතිනම් ලූනූ කොළ දාන්න අවුලක් නෑ!!
චිලි ඔයිල් අවශ්‍යම නෑ!! චිලීපේස්ට් වල තියන තෙල් තමා ඒ. හදන වෙලාවට අයින් කරලා තියා ගන්නවා.
MD Tomato paste සුපර්මාකට් වල අනිවා තියනවා 1/2 ජෑම් බෝතල් වල.




තියෙනවා තමා බොල...යනකොට ඉවර වෙන එකයි වැඩේ... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල
.. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ...
![]()
කවුරු හරි බැසිල් කොල බිස්නස් එකක් පටන් ගත්තා නම් ඩිලිවරි සමග ඔන්න ගොඩ
මම ටිකක් වවාගෙන ඉන්නෙ!! තව ගස් 10-15ක් හදාගත්තානම් මටම වැඩේ පටන් ගත්තෑකි!!
මම ටිකක් වවාගෙන ඉන්නෙ!! තව ගස් 10-15ක් හදාගත්තානම් මටම වැඩේ පටන් ගත්තෑකි!!
![]()
කවුරු හරි බැසිල් කොල බිස්නස් එකක් පටන් ගත්තා නම් ඩිලිවරි සමග ඔන්න ගොඩ

කුප්පමේනියා දාලා පූසන්ගෙන් බේරෙන්න බැරිවෙයි!!ඤාව්!!! ඤාව්.....!!!!!
ලූනූ කොළ දාන්න. වැඩේ හරි!!
මම නම් කාලම නෑ .. 
හිහි ... මචන් ඔය බැසිල් කොළ වල රසක් නැද්ද ?මම නම් කාලම නෑ ..
![]()
,තියන කුප්පමේනියාවක් කාගෙන හිටපන්.
හිහි ... මචන් ඔය බැසිල් කොළ වල රසක් නැද්ද ?මම නම් කාලම නෑ ..
![]()