නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

lakmadu

Member
May 11, 2008
1,394
275
0
ela
1.gif
 
gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් බැසිල් කොළ කොහෙන්ද ගන්න පුළුවන්.සුපර් මාර්කට් වල තියනවද?
    ඔයා අන්තිමට දාන තක්කාලි පේස්ට් එකයි චිලි ඔයිල් එකයි හදාගන්නේ කොහොමද?
    කලින් ත්‍රෙඩ් එකක කියල තියනවනම් ලින්ක් එක මෙතනට දෙන්න පුලුවන්ද?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන් :( අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත් :oo:

    :baffled::baffled::baffled:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔය බැසිල් කොළ හොයන්න රට යන්න වෙයි බන් :( අම්මප දානවා කුප්පමේනිය කොළ ටිකක් හොයා ගන්න බැරි උනොත් :oo:

    කුප්පමේනියා දාලා පූසන්ගෙන් බේරෙන්න බැරිවෙයි!!:lol::lol: ඤාව්!!! ඤාව්.....!!!!!
    ලූනූ කොළ දාන්න. වැඩේ හරි!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන් බැසිල් කොළ කොහෙන්ද ගන්න පුළුවන්.සුපර් මාර්කට් වල තියනවද?
    ඔයා අන්තිමට දාන තක්කාලි පේස්ට් එකයි චිලි ඔයිල් එකයි හදාගන්නේ කොහොමද?
    කලින් ත්‍රෙඩ් එකක කියල තියනවනම් ලින්ක් එක මෙතනට දෙන්න පුලුවන්ද?

    බැසිල් කොළ සමහර ෆුඩ්සිටි කීල්ස් වගේ තැන්වල තියෙනවා. මම නම් වවාගෙනයි කන්නේ!!
    නැතිනම් ලූනූ කොළ දාන්න අවුලක් නෑ!!

    චිලි ඔයිල් අවශ්‍යම නෑ!! චිලීපේස්ට් වල තියන තෙල් තමා ඒ. හදන වෙලාවට අයින් කරලා තියා ගන්නවා.
    MD Tomato paste සුපර්මාකට් වල අනිවා තියනවා 1/2 ජෑම් බෝතල් වල.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බැසිල් කොළ සමහර ෆුඩ්සිටි කීල්ස් වගේ තැන්වල තියෙනවා. මම නම් වවාගෙනයි කන්නේ!!
    නැතිනම් ලූනූ කොළ දාන්න අවුලක් නෑ!!

    චිලි ඔයිල් අවශ්‍යම නෑ!! චිලීපේස්ට් වල තියන තෙල් තමා ඒ. හදන වෙලාවට අයින් කරලා තියා ගන්නවා.
    MD Tomato paste සුපර්මාකට් වල අනිවා තියනවා 1/2 ජෑම් බෝතල් වල.

    :):):):)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    තියෙනවා තමා බොල...යනකොට ඉවර වෙන එකයි වැඩේ :sorry: ... උඹ හිතුවද මේවා ගොටුකොළ මුගුනුවැන්න වගේ ගොඩක් තියෙනවා කියල :frown: .. වරෙන්කො මේවා ගන්න අතුරුගිරියේ ... :eek:

    කවුරු හරි බැසිල් කොල බිස්නස් එකක් පටන් ගත්‍තා නම් ඩිලිවරි සමග ඔන්න ගොඩ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කවුරු හරි බැසිල් කොල බිස්නස් එකක් පටන් ගත්‍තා නම් ඩිලිවරි සමග ඔන්න ගොඩ

    :yes:මම ටිකක් වවාගෙන ඉන්නෙ!! තව ගස් 10-15ක් හදාගත්තානම් මටම වැඩේ පටන් ගත්තෑකි!!:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:මම ටිකක් වවාගෙන ඉන්නෙ!! තව ගස් 10-15ක් හදාගත්තානම් මටම වැඩේ පටන් ගත්තෑකි!!:)

    උඹ වැව්වද බන් ? සිරානේ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කවුරු හරි බැසිල් කොල බිස්නස් එකක් පටන් ගත්‍තා නම් ඩිලිවරි සමග ඔන්න ගොඩ

    බැසිල් අයියා ළඟ නැද්ද දන්නේ නෑ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුප්පමේනියා දාලා පූසන්ගෙන් බේරෙන්න බැරිවෙයි!!:lol::lol: ඤාව්!!! ඤාව්.....!!!!!
    ලූනූ කොළ දාන්න. වැඩේ හරි!!

    හිහි ... මචන් ඔය බැසිල් කොළ වල රසක් නැද්ද ? :eek: මම නම් කාලම නෑ .. :no:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හිහි ... මචන් ඔය බැසිල් කොළ වල රසක් නැද්ද ? :eek: මම නම් කාලම නෑ .. :no:

    උබට මොන බැසිල් කොල ද:angry:,තියන කුප්පමේනියාවක් කාගෙන හිටපන්.:cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හිහි ... මචන් ඔය බැසිල් කොළ වල රසක් නැද්ද ? :eek: මම නම් කාලම නෑ .. :no:

    සුවද හරියට ගදපාන, තලා කොළ වගේ! ඒ පවුලෙම ගහක්නේ!!
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බැසිල් කොල,‍ෆිශ් සෝස් හොයාගන්න බැරිඋනා මචන්,වැඩේ ඊලග සුමානෙට පොස්ට්පෝන් කලා.දුක තමයි!