නූතන ජිහාඩ්හි ආරම්භයයි (සෝවියට් ඇෆ්ගන් ආක්‍රමණය)

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    සෝවියට්වරුන් ඇෆ්ගානිස්තානය ආක්‍රමණය නොකරා නම් අල්ඛායිදාව ඇතිවන්නේ නැහැ
    ඇමරිකාව ඉරාකය ආක්‍රමණය නොකරා නම් අයිසිස්වරුන් බිහිවෙන්නේත් නැහැ
    isis යනු වෙනත් පාර්ශ්වයකගේ බළල් අතක්. කොහොමත් ඇමෙරිකාව සහ ඉස්රයෙලය නැතිනම් සවුදි රජු සහ මක්කම සදාම් හුසේන්ගේ හෝ ඉරානයේ බලයට යට වෙනවා.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ කාලෙ හදපු ෆිල්ම් එකක් පස්සෙ බැලුවා. සෝවියට්වරු යුද අපරාද කලා කියල තමයි ඒකෙ බටහිර උන් පෙන්නන්නේ.
    ලන්කාව ගැන මුන් දැන් පෙන්නන විදිහම තමයි.
    ඕන උනාම කබරගොයා තලගොයා කරනවා.
    මේ විදිහට හදපු බින් ලාඩෙන්ලම තමා අනිත් පැත්තට කෙලියේ.
    කොහොම උනත් සෝවියට් රජයෙන් කරපු වැඩේ සාර්තක උනා නම් තම්බිලගෙන් මෙච්චර කරදරයක් ලෝකෙට වෙන්නෙ නෑ. අනාගතේ වෙන එකකුත් නැහැ.
    තම්බිල ආමේනියාවේ එහෙම කරල තියෙන ඝාතන දිහා බලනකොට එහෙම බහුතරය උනොත් මොන වගේ වෙයිද කියල හිතාගන්න පුලුවන්.

    :yes: