නූතන සැදැහැවතුන්....

නූතන සැදැහැවතුන්....

6ed56a.jpg
 
  • Like
Reactions: Elamad

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අද දවසට ගැලපෙන නියම නිර්මාණයක්...
    අපේ කාලයේ සැදැහැවතුන්ගේ නියම ස්වරූපය..

    සාර්ථක නිර්මානයක්..
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සාර්ථක කාලීන නිර්මාණයක් තරුශී...
    වෙනස් මාතෘකාවලිනුත් නිසැදැස් ලීව්ම ගැන සතුටු වෙනවා :)
     
    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    බොහොම අපූරු නිමිත්තක් තරුශි, මේ වගේ හැම ආගමකම පිටතට පේන්න ආගම අඩහන අය අපි අතර බහුලයි. බොහොම අපුරු පැතිකඩකට කෙලින්ම පහර එල්ල කරපු ණිර්මානයක්...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    යතාර්ථවාදී පද පෙලක්..අපේ යුගයේ පිංකරනා පිංවතුන්....

    වෙනස් තේමාවකින් ඔබේ නිර්මාන ගඟ වෙනතක හරවා ගැනීම ගැන මගේ සහෝදර ආචාරය..

    සමාජයේ ලියන්නට බොහෝ පැතිකඩයන් හා ඉසව් අප ඉදිරියේ "අනේ අපි ගැන ලියන්නකෝ" කියා කෑ මොර දෙද්දී අපේ භාවිතය වෙනතක හැසිරවීම අපි ඔවුනට කරනා අසාධාරණයක් ලෙසයි මා නිතර දකින්නේ.....

    කුසලතාවය තවත් කෙනෙකුට ආරෝපණය කරන්නවත් බලෙන් ස්ථාපිත කරන්නවත් බැරි දෙයක්. එය තමා තුල ඇති කැපවීම.. අත්දැකීම් හා අභ්‍යාස මතම ඉහලට එසවෙන්නක්....

    හැබැයි කුසලතාවය ඔප් නංවා ගන්නට පෙරවදන් සපයන්න හා යා යුතු මග පෙන්වන්න තවත් කෙනෙකුට පුලුවන්..

    දිගටම ලියන්න.... නංගියට ජය....
     
    • Like
    Reactions: Elamad
    බොහොම අපූරු නිමිත්තක් තරුශි, මේ වගේ හැම ආගමකම පිටතට පේන්න ආගම අඩහන අය අපි අතර බහුලයි. බොහොම අපුරු පැතිකඩකට කෙලින්ම පහර එල්ල කරපු ණිර්මානයක්...

    thanks........
     
    යතාර්ථවාදී පද පෙලක්..අපේ යුගයේ පිංකරනා පිංවතුන්....

    වෙනස් තේමාවකින් ඔබේ නිර්මාන ගඟ වෙනතක හරවා ගැනීම ගැන මගේ සහෝදර ආචාරය..

    සමාජයේ ලියන්නට බොහෝ පැතිකඩයන් හා ඉසව් අප ඉදිරියේ "අනේ අපි ගැන ලියන්නකෝ" කියා කෑ මොර දෙද්දී අපේ භාවිතය වෙනතක හැසිරවීම අපි ඔවුනට කරනා අසාධාරණයක් ලෙසයි මා නිතර දකින්නේ.....

    කුසලතාවය තවත් කෙනෙකුට ආරෝපණය කරන්නවත් බලෙන් ස්ථාපිත කරන්නවත් බැරි දෙයක්. එය තමා තුල ඇති කැපවීම.. අත්දැකීම් හා අභ්‍යාස මතම ඉහලට එසවෙන්නක්....

    හැබැයි කුසලතාවය ඔප් නංවා ගන්නට පෙරවදන් සපයන්න හා යා යුතු මග පෙන්වන්න තවත් කෙනෙකුට පුලුවන්..

    දිගටම ලියන්න.... නංගියට ජය....
    අයියාගේ අදහස් වලට සහ දිරිගැන්වීමට හුගක් ස්තූතියි.
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    අද සමාජයේ සුදුවතින් සැරසී කරන අපරාද කෙතරම්ද.... යථාර්තය සමාජගත කරන්න පුලුවන් නම් අද සමාජය ලස්සන වෙයි‍...
    නූතන සමාජය කෙරෙහි විචාරාත්මක නිර්මාණයක්..... තව තවත් නිර්මාණයට ඔබය දිරිය පතමී!!!!