බස් කාරයව තියන්න වටින්නෑ යකෝ.![]()

ඉස්සරහ යන එකා එක තැන බ්රේක් කළාම මොකක් කරන්න කියලද ටෝ කියන්නෙ.![]()
එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද
.බයික් කාරයව දැනුයි දැක්කෙ. ඌ තමා වැඩේ පටන් ගන්න හේතුව. ඒත් බලපන් අරුත් කඩාගෙන බිඳගෙන එන්නෙ.
ammo iye matath una ban katha siddiyak. mage car eka issara karan bike ekak awith peraluna kiyahanko car eka issarahama. iye ra wassa nisa bike eka lissuwa man break karagaththa kohoma hari nathnam yata wenawa. kellekui kollekui hitiye. bike wala yana un himin palayalla..ammo iye matath una ban katha siddiyak. mage car eka issara karan bike ekak awith peraluna kiyahanko car eka issarahama. iye ra wassa nisa bike eka lissuwa man break karagaththa kohoma hari nathnam yata wenawa. kellekui kollekui hitiye. bike wala yana un himin palayalla..


බයික් කාරයා ඉන්නේ ඈතින්නේ.බස් කාරයා හයියෙන් එන්නේ.එහෙනම් අර කහ පාට ලොරියත් වෙන පැත්තකට කපන්න එපැයි.
bus karayo braek karanna balagena yanne ne, ohe hari hetthu karanna balagena thamai yanne,
thamanta nawaththaganna puluwan speed eke yanna one

ඉස්සරහ යන එකා එක තැන බ්රේක් කළාම මොකක් කරන්න කියලද ටෝ කියන්නෙ.![]()