නූලෙන්_බේරුණා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බස් කාරයව තියන්න වටින්නෑ යකෝ.:angry::angry::angry::angry:

    ඉස්සරහ යන එකා එක තැන බ්‍රේක් කළාම මොකක් කරන්න කියලද ටෝ කියන්නෙ. :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉස්සරහ යන එකා එක තැන බ්‍රේක් කළාම මොකක් කරන්න කියලද ටෝ කියන්නෙ. :angry:

    බයික් කාරයව දැනුයි දැක්කෙ. ඌ තමා වැඩේ පටන් ගන්න හේතුව. ඒත් බලපන් අරුත් කඩාගෙන බිඳගෙන එන්නෙ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    එලවපු එකාගෙ නෙමේ පාර මැදට දාපු බයික් කාරයගෙ වැරැද්ද

    බයික් කාරයා ඉන්නේ ඈතින්නේ.බස් කාරයා හයියෙන් එන්නේ.එහෙනම් අර කහ පාට ලොරියත් වෙන පැත්තකට කපන්න එපැයි:rofl:.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බස් කාරයා උඩබලාගෙන ඇවිල්ල අන්තිබ ටිකේ බ්‍රේක් කරල නවතින්නෙ නැතුව පාර මැදට කපනව. බයික් කාරය එකපාරට දාන්නෙත් නෑ.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බයික් කාරයව දැනුයි දැක්කෙ. ඌ තමා වැඩේ පටන් ගන්න හේතුව. ඒත් බලපන් අරුත් කඩාගෙන බිඳගෙන එන්නෙ.

    බයික් කාරයා වැරදි තමා ඒත් අර ඉස්සරහින් ගිය ලොරි කාරයා නවත්ත ගත්තා.බස් කාරයා විතරයි අනිත් පැත්තට කැපුවේ ආපු වේගේ පාලනය කරගන්න බැරුව.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :angry: ammo iye matath una ban katha siddiyak. mage car eka issara karan bike ekak awith peraluna kiyahanko car eka issarahama. iye ra wassa nisa bike eka lissuwa man break karagaththa kohoma hari nathnam yata wenawa. kellekui kollekui hitiye. bike wala yana un himin palayalla..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    බයික් කාරයා ඉන්නේ ඈතින්නේ.බස් කාරයා හයියෙන් එන්නේ.එහෙනම් අර කහ පාට ලොරියත් වෙන පැත්තකට කපන්න එපැයි:rofl:.

    ඩිමෝ බට්ටෙක් බ්‍රේක් එක උඩ නැග්ගාම එක තැන නැවතුනාට බස් එක එහෙම කළා නම් ෂුවර් එකට බට්ටගේ තට්ටුව නෑ, බට්ටගේ වැදිලා බයික් කාරයයි බස් එකේ ඉස්සරහ ගිය උනුයි ඉස්පිරිතාලේ.