ඔය දීලා තියෙන්නෙ.Router/Switch
Network Cables
My Computer > Properties walin Workgroup eka ekama workgroup eka karanna
Network Connection eka right click karala Properties wala TCP/IP eken IP denna 192.168.1.2 - 192.168.1.5 (eka computer ekakata eka bagin)
Router/Switch

cat6 නං වඩාත් හොඳයි හැබෙයි ඒක ගොඩක් ගනන් නෙ? cat 5 හොඳටම ඇති ඕකට.Cable eka cat 5 or cat 6 unata awlak nadda?
Cable eka cat 5 or cat 6 unata awlak nadda?
internet ඕනේ නැත්නම් එක Router එකක් ඕන වෙන්නේ නැහැ නේද![]()

ඕනි නැහැ

router එකක් අනිවාර්යය වෙන්නෙ නෑ. වෙන තියන pc එකක්ම dhcp server එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවංDynamic IP use karanawa nam network eke router ekak one ... moko dhcp server eka run wenne router eke
![]()
router එකක් අනිවාර්යය වෙන්නෙ නෑ. වෙන තියන pc එකක්ම dhcp server එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවං