නෙට්වර්ක් HELP එකක් ඕනේ

m 16

Member
Dec 14, 2011
306
15
0
gampaha
නෙට්වර්ක් HELP එකක් ඕනේ

මට ඕන කරලා තියෙනවා computers 4 ක් windows 7 වලින් network කරන්න කාට හරි කියන්න පුලුවන්ද කොහොමද කරන්නේ කියල .ඕන කරන hardware tool වගේ දේවලුත් එක්ක
:oo::oo::oo::confused::confused::confused:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Router/Switch
    Network Cables
    My Computer > Properties walin Workgroup eka ekama workgroup eka karanna
    Network Connection eka right click karala Properties wala TCP/IP eken IP denna 192.168.1.2 - 192.168.1.5 (eka computer ekakata eka bagin)
     
    • Like
    Reactions: m 16

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Router/Switch
    Network Cables
    My Computer > Properties walin Workgroup eka ekama workgroup eka karanna
    Network Connection eka right click karala Properties wala TCP/IP eken IP denna 192.168.1.2 - 192.168.1.5 (eka computer ekakata eka bagin)
    ඔය දීලා තියෙන්නෙ.
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Network Cable
    RJ 45 connectors (8 ක් ඕනි ඕනිනම් වැඩිපුර ගෙනත් තියාගන්න)
    Network Switch (Port 4 එකක් ඇති. ඉන්ටෙර්නෙට් කෙනෙක්ට් කරගන්නත් ඕනිනම් Port 8 එකක් ගන්න)
    Crimping Tool ekak( කාගෙන්හරි ඉල්ලගන්න.ගන්නවානම් 1000ක් වත් වෙනවා)

    දැන් කේබල් ටික හදාගන්න. මෙන්න tutorial එක (සාදන්න ඕනි straight කේබල්. එක හින්දා side දෙකේම color code එක එක සමාන විදිහට ගන්න.)
    http://www.wikihow.com/Make-a-Network-Cable

    මැෂින් ටික අප් කරලා කේබල් වලින් Switch එකට කනෙක්ට් කරන්න.

    ඊට පස්සේ Homegroup එකක් හදාගන්න. මෙන්න වීඩියෝ එක


     

    m 16

    Member
    Dec 14, 2011
    306
    15
    0
    gampaha
    internet ඕනේ නැත්නම් එක Router එකක් ඕන වෙන්නේ නැහැ නේද:confused::confused:
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    internet ඕනේ නැත්නම් එක Router එකක් ඕන වෙන්නේ නැහැ නේද:confused::confused:

    Router eka ona wenawa uba manuwal IP denne nattam PC walata ... Moko router eke thama DHCP server eka run wenne ... Uba Static ip denawa nam awulak nee , bt Dynamic ip (Obtain IP address automatically) thiyanwa nam Router ekak aniwa one .... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dynamic IP use karanawa nam network eke router ekak one ... moko dhcp server eka run wenne router eke
    :yes:
    router එකක් අනිවාර්යය වෙන්නෙ නෑ. වෙන තියන pc එකක්ම dhcp server එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවං
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    router එකක් අනිවාර්යය වෙන්නෙ නෑ. වෙන තියන pc එකක්ම dhcp server එකක් හැටියට පාවිච්චි කරන්න පුලුවං

    Ah ! thats true .... Mata mathak une na ne ban oya seen eka....

    DHCP server role eka Enable kala nam hari network eke pc ekaka...
    ammo owa gana katha karanna giyouh ithin kohen nathara wei da manda ... hm .. networking :yes::yes::yes: