මචංලා, දැන් අන්ලිමිටඩ් පැකේජ් නැද්ද? ඉස්සරහට එහෙම දෙන්න යනවා කියලා කතාවක් තියනවද? මම නෙට්ෆ්ලික්ස් සබ්ස්ක්රිප්ශන් එකක් ගන්න ආසාවෙන් ඉන්නේ, ඒත් ඒකට ලොකු ගානක් නොගියට ඉන්ටනෙට් වලට සෑහෙන ගානක් යයිනේ ටීවී එකෙන් බලද්දි.. දැනට නෙට්ෆ්ලික්ස්, යූටියුබ් ටීවී වලට සම්බන්ද කරලා බලන අය ඉන්නවද? පාවිච්චි කරන ඉන්ටනෙට් පැකේජ් මොනවද? මගේ ලැප් එක කැඩිලා නිසා දැන් ටීවී එක තමයි බලන්න වෙලා තියෙන්නේ 



