


patta....
Menna mage Speed eka....
Connection - Fiber Optic(WIFI)
Monthly Data use
![]()
මොකක්ද මචන් ඒ downloader ඒක ?![]()
Eagleget
idm wage.habeyi free.

කොහොමද කට්ටියගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක මේ දවස් වල..මෙන්න මගේ ස්පීඩ් එක.. නරකම නෑ නේ..
![]()
![]()
ඒක හොඳයි ඩ බන් ? IDM පාවිච්චි නොකර ඒක පාවිච්චි කරොත් අවාසි මොනා හරි තියේද ?
මේ IDM එකේ ඒක ඒක windows open වෙනව බන් හෙන වාතයක්![]()
eka hodayi.awlak ne.samahra welwata smahara site wala video grab karaganne nethi seen ekak thiyenawa.
praadana ewa youtube wage ewa hondata weda.
mamanam use karanne ne.mage yaluwekge review eka thamayi oya.
IDM>>>>>pradana wasiya free version ekak weema.
IDM wage licence illa pissu kelin ne.
IDM 1 nam
Oka 2



