නෙට් ස්පීඩ් එක කොහොමද..?

Mr_Bee

Active member
  • Oct 1, 2013
    370
    99
    43
    මී වදය
    නෙට් ස්පීඩ් එක කොහොමද..?

    කොහොමද කට්ටියගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක මේ දවස් වල.. :rofl::rofl: මෙන්න මගේ ස්පීඩ් එක.. නරකම නෑ නේ.. :yes::yes::yes::cool::cool:
    14iipzp.png

    14iipzp.png

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කොහොමද කට්ටියගෙ ඉන්ටනෙට් ස්පීඩ් එක මේ දවස් වල.. :rofl::rofl: මෙන්න මගේ ස්පීඩ් එක.. නරකම නෑ නේ.. :yes::yes::yes::cool::cool:
    14iipzp.png

    14iipzp.png


    මචං කනෙක්ෂන් එක මොකක්ද.. ඩොංගල් එකේ 7.2 ද
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඒක හොඳයි ඩ බන් ? IDM පාවිච්චි නොකර ඒක පාවිච්චි කරොත් අවාසි මොනා හරි තියේද ?
    මේ IDM එකේ ඒක ඒක windows open වෙනව බන් හෙන වාතයක් :nerd:


    eka hodayi.awlak ne.samahra welwata smahara site wala video grab karaganne nethi seen ekak thiyenawa.
    praadana ewa youtube wage ewa hondata weda.
    mamanam use karanne ne.mage yaluwekge review eka thamayi oya.

    IDM>>>>>pradana wasiya free version ekak weema.
    IDM wage licence illa pissu kelin ne.

    IDM 1 nam
    Oka 2
     
    • Like
    Reactions: Robinhood wage ekek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    4628492512.png


    මෙන්න මගේ ස්පීඩ් එක...කියන්නේ නම් 16 Mbps දෙනවා කියල...අම්මගේ රෙද්ද...ස්පීඩ් ටෙස්ට් සයිට් ලෝඩ් වෙන්නෙත් හරි අමාරුවෙන්..මුන්ට හෙටම මම කෝල් කරල බනිනවා..මේ ලඟදි බලද්දී 6 Mbps තිබුන...දැන් එකත් නැහැ...:no::no::no::dull: