නෙතට කඳුලක් නාවොතින් පුදුමයක්

ruwanfer

Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ලෝකෙ ලස්සන කරන්ඩ මේ වගේ අය වැඩි වැඩියෙන් බිහි වේවා. උතුම් ක්‍රියාව ඉතා ඉහලින් අගය කරමු. +13
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    මේවා නිවන් දකින තුරාවට පසුපසින් එන කුසලකර්ම..මේ වගේ දේවල් දැක්කම අගේ කරන්න ඕනේ..!! තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ මේ සහෝදරයටත් පුණ්‍යකර්මයට පිටුපසින් ඉඳන් දායක උන හැමෝටමත්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,952
    113
    Dubai
    හොද වැඩක්.. තමන්ගේ දෙමව්පියන්ටවත් නොසලකන මේ කාලේ මේ කොල්ලා රටක් වටින කොල්ලෙක්.. REP+
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    11.gif
    :sorry::sorry: