නෙත් එෆ්.එම්. එකේ ගේම..

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    හොද වැඩක්.දෙමලුන්ට පු_ දෙන සිරස එහෙම කවදාවත් මේ වගේ වැඩක් කරන්නේ නැ.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    dei paka :lol: unge gamana issarahata yanna vitarai okun ranaviruwo allan dagalanne. ranaviruwonge pitin chanda kiyak nm dinnada :growl:

    එහෙනම් රනිල් මහත්තයට හරි මෛත්‍රී මහත්තයට හරි පොංසේකා මහත්තයට හරි කිව්වනම්...දෙයි සුටුස් ගාල.....
    1445312.gif
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    හොද වැඩක් .....මහින්ද මහත්තයට කිවුවනම් ඕක දෙයි සුටුස් ගාලා


    තූ විතරක් උඔලටත් මේක අසසේත් දේශපාලනේ ගාවගෙන. අම්ම අප්ප වුනත් කමක් නෑ විරැද්ද දෙශපාලන පක්ශ/පුද්ගලයන්ට විරැද්දව යොදාගන්න:growl::growl:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Ane ammapa ape ratata giya kala may deshapalana hatta nisa

    Balangiyama arabiya wage wandiya gewanna wenneth apita
    Mun kelawannet apita

    Yako may rata dan sinhalunge ratak nemeida

    Thopi nidida bolawu

    Deshapalane neme, rata diha balapalla...

    Nidagena inna epa yakune
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    එහෙනම් රනිල් මහත්තයට හරි මෛත්‍රී මහත්තයට හරි පොංසේකා මහත්තයට හරි කිව්වනම්...දෙයි සුටුස් ගාල.....
    1445312.gif

    un paudgalika wasi labagena nane mahindaya wage kawada wt. :no:
    Mahindaya kochchara wasi labagattada ? chanda okkoma dinne yudde gana kiyala
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හොද වැඩක් .....මහින්ද මහත්තයට කිවුවනම් ඕක දෙයි සුටුස් ගාලා

    මහින්ද මහත්තයට ඕනේ ඕක market කරලා ගොඩයන්න මිසක් ඇත්තටම ඔය officer ව ගොඩ දාන්න නෙමේ ...අරමුදලක් පිහුටුවලා ඔය Officer ව ගොඩ දාන එක අපේ එවුන්ගේ මහත්මා ගතියක් ..Officer කෙනෙක් උනත් වරදක් කරලා තියෙනවනම් දඬුවම් විඳීමත් අනිවාර්යයි ..මේක සිංහල Officer ලට විතරක් නෙමේ තමිලිනි ,දයා මාස්ටර් ,කරුණා අම්මාන් ටත් පොදු වෙන්න ඕනි ..මම දකින සහජීවනේ නම් ඒකයි ….
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    කියන්න වචන නෑ. ඇත්තටම දුකයි මචං.

    බලන්න.... ඇමෙරිකාව ----- වියට්නාම, කුචෙට්, ඇෆ්ගනිස්ථානය, සිරියවෙදී. කරන දේවල්.. ඇමෙරිකාවේ නඩු දානවද? උන්ගේම එකෙක්ට ... යුද්දයක් අතරතුර වෙන දේවල්වලට ?????