නෙත් යනු ජීවිතේ කැඩපතය

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    නෙත් යනු ජීවිතේ කැඩපතය

    wiu8mp.jpg
    [/IMG]

    ඔබ දිනකට කොයි තරමි වෙලා පරිගණකය ඉදිරියේ වැඩකරනවාද? ඒවැනි අවස්ථා වල ඇස් කොයිතරමි වෙහෙසෙන බව ඔබ නොදන්නවා ඇති පරිගණක භාවිතයේදී ඔබේ ඇස් ආරක්ෂා කර ගැනීමට

    අවම වශයෙන් මින්ත්තු 15 කට වරක් වත් ඔබේ ඇස් ඉවත ඇති මීටර 10 පමණ එපිට ඇති වස්තුවක් දෙසට නෙත් යොමන්න එය ඇසේ නාභිගත වීමේ ඒකාකාරීත්වයෙන් මුදවා ඒ හා සමිබන්ධ පටක ලිහිල් කරයි.

    සාමාන්‍ය පරිදි ඇස්පිල්ලන් ගැසීම සිදු කරන්න ඔබ යමි දෙයකට සිත් යොමුකර සිටියදී ඔබගේ නිරායාසයෙන් ඇස් පිල්ලන් ගැසීම අඩාල වෙයි. එම නිසා ඔබ එයට සිත් යොමු කර කල යුතුය. එය ඇසේ තෙතමනය ර‍දා පැවැත්මට හේතුවේ.


    නෙත් යනු ජීවිතේ කැඩපතයි එබැවින් ඒ පිළිබද හැමවිටම සැලකිලිමත් වන්න


    යමක් දැන ගත්තනම් REP BUMP දෙන්න :):)
     
    Last edited: