නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය

S.L.F.B.I

Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය

    dddddddddddddddddp.jpg










    නෙත් fm හෙවත් පර ජාතීන්ගේ නාලිකාව අද උදෑසන බැලුම්ගල වැඩසටහනින් තම චීත්තය ගලවා ප්‍රසිද්දියේ හෙලු වැලි වී තම හෙළුව ප්‍රසිද්ද කළහ.මීට පෙරද නීති විද්‍යාල ප්‍රශ්නයේදී මේ ආකාරයට හැසිරුණු නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය ඊට පසු ඒ සඳහා ජාතියෙන්ම සමාව අයැද සිටීහ.නමුත් ඉතා ඉක්මනින් මොවුනට එය අමතක වී ඇත්තේ හෙළුව පෙන්නීමෙන් ලැබෙන මානසික ආතල් එක නිසාදෝ කියා අපට සිතේ.


    අද දින මොවුන් බැලුම්ගල වැඩසටහනින් කතාවට ගෙන තිබුනේ "සිංහල රාවය ජාතික සංවිධානය" මගින් "ඉඳුරුව" ප්‍රදේශයේදී වැටලු හෝටලය ගැනය.

    මෙම අසික්කිතයන් අද උදෑසන පම්පෝරිය ඇරඹුවේ "වැටලීම කරපු එකේ වරදක් නෑ කියාය."නමුත් අවසන් කලේ යම් කිසි දෙයක් කල යුත්තේ තොරතුරු දෙස හොයා බලා කියාය.
    අපටත් මෙම පරයන්ට කියන්න ඇත්තේ එයමය.ජාතික ගුවන්විදුලි නාලිකාවක් ලෙස මෙවැනි වැඩසටහනකට පෙර සොයා බලා ඒ පිළිබඳව විමර්ශනය කර එය සිදුකල යුතුය.නමුත් අද මෙම වැසිකිලි නාලිකාව හැසිරුනේ උම්මත්තකයකු ලෙසය.

    සිංහල රාවයේ පිහිටින් ගොඩනගා ගත් ගුවන්විදුලි වැඩසටහනක් වන බලුම්ගලට දැන් මුල අමතක වී ඇත.කරන්නේ කුමක්ද යන්නේ කොහෙද යන්න අමතක වී ඇත.මාධ්‍ය සදාචාරයක් නොමැත.(මොවුන් සමහර විට අපට පවසාවි අපගේ මාධ්‍ය සදාචාරයක් නොමැති බව.ඇත්ත.අපේ නම් ඇත්තෙම නැත.)
    ඔය වැඩසටහන් මෙහෙයවපු චරිත නමැති පොන්නයා තවමත් සිංහල රාවයේ ඇතැම් ස්වාමීන් වහන්සේලාට දුරකතනයෙන් අමතමින් ධර්ම කරුණු පිළිබඳව විමසන බව අපට ආරංචිය.ඌ අඟේ ඉඳන් කන බුදින ජාතියේ පොන්නයෙකි.

    අප දැන් මෙම කරුණු ගැන විමසා බලමු.
    උඩුගම ලේඛාදිකාර හිමිනමක් මේ වැඩසටහනට හඬ පටයක් ලබා දී තිබුණි.උන්වහන්සේ පැවසුවේ,
    එම හෝටලයේ තිබුනේ බුදු පිළිම නොවන බවය.නාන තටාකය අසලට බුදු රුව සහිත ඡායාරූපයක් මහේෂ් නැමැත්තා ගෙනවිත් තැබුවලු.(සිංහල රාවයේ පිරිස හෝටලයට ඇතුල් වීමේදී.)

    අප කැමති මේ ඡායාරූප ගැන උන්වහන්සේ සහ වැසිකිලි නාලිකාව පවසන දේ ගැන දැනගන්න.




    මෙවැනි පිළිම ඒ හදිස්සියේ ගෙනවිත් නාන තටාකය අසල තැබීමට හැකිද? මේවා පින්තූර මිසක් පිළිම නොවේද?

    නෙත් fm වැසිකිළියෙන් තව ප්‍රකාශයක් කළහ.එනම් එතන කිසිම ආගමකට අපහාස නොකළ බවය.එතකොට මේ ගැන ඔවුනට පැවසීමට ඇත්තේ මොනවාද?

    1.සුද්දියන් සුද්දන් අඩ නිරුවතින් දිය කෙළින නාන තටාකය දෙස නෙත් යොමා සිටින ආකාරයට බුදු පිළිම ශීර්ෂයක් තැබීම නිවැරදිද?


    2.හෝටල් නිදන කාමරයක සයනය දෙසට නෙත් යොමාගෙන තිබෙන මෙම බුද්ධ ශීර්ෂයේ අනුරුව ගැන පැවසීමට ඇත්තේ කුමක්ද?


    මෙම බුද්ධ ශීර්ෂ තබා ඇත්තේ නිරුවත් සහ අද නිරුවත් ශරීර දෙස බලන ආකාරයට නොවේද?
    දැන් බලන්න හින්දු ආගමික දෙවියකු වන ඝනදේවි පිළිමයට සිදු කර ඇති අපහාසය.


    මේවා නිවැරදි යයි මෙම වැසිකිලි නාලිකාවෙන් පවසන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද?

    නෙත් fm වසිකිලියෙන් සහ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති පවසන ආකාරයට මෙම හෝටලය අයිතිකරුවන් විසින් එම ප්‍රදේශයේ පවුල් 400යකට මොවුන් ලොකු ශක්තියක්ලු.බෙන්තොට ප්‍රදේශයේ පන්සල් වලට උදව් කරනවලු.මසකට රුපියල් ලක්ෂ 10ක් පමණ ලැබෙනවලු බෙන්තොට ප්‍රදේශයේ ජනතාවගේ දියුණුවට.
    අනේ යකෝ ආගමට අපහාස කර ගොඩ නගන පන්සල් වත් පවුල් ඒකකවත් මොන මගුලකටද?
    තොපි කාලකන්නි උවට අපට කම් නැත.කාලකන්නි කම එළිපිට ප්රසිද්ධි කරනවට අමතරව ජනතාවට ජාතික සංවිධාන ගැන කළකිරීම් ඇති කර විරසක ඇති කරන්න එපා.තොපි අවජාතක බල්ලෝ උනාට මෙරට අනෙකුත් ජනතාව අවජාතකයෝ නෙමේ.
    කාලකන්නි පාහාර බල්ලෝ.


    නිරුවත.lk
     
    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    mhdilan

    Member
    Feb 24, 2011
    7
    0
    0
    Karandeniya
    නෙත් එෆ් එම් බැලුම්ගල කරන්නේ කුණු රහ විකු&#349

    නෙත් ‍එෆ් එම් වල මාධ්‍ය භාවිතය කියන්නේ මම දකින විදියට නම්, මිනිස්සු අපහසුතාවයට පත් කරල ගන්න ආතල් එක ‍රටට ලෝකෙට පෙන්නල සල්ලි උපයන එක විතරයි. බැලුම්ගල වැඩසටහනින් කරන්නේ මොකක් හරි කුණුගොඩක් අවුස්සන එකම විතරයි නේ. වැඩසටහනින් කරන්නේ යම් අකටයුත්තක් ගැන හෙවීම වෙන්න පුලුවන්. ඒ දේ වෙනම දෙයක්. නමුත් නෙත් එෆ් එම් හාල්පාරුවො කරන්නේ ඒ වට සම්බන්ධ යයි උන්ම කියන අයව අපහසුතාවයකට පත් කරන එක. ඇත්තටම උන්ට එහෙම අයිතියක් නැහැ කියල තමයි මම නම් හිතන්නේ.

    තවත් දෙයක් තියෙනවා‍. ඒ තමයි මිනිස්සු මේවා අහන එක. ඒකට හේතුව තමයි "කුණු රහට මිනිස්සු කැමතියි." අනිත් දේ නම් "මිනිස්සු කැමතියි තමන් හැර අනිත් අයව අපහසුතාවයට පත්වෙනවට." මෙන්න මේ දේවල් තමයි බැලුම්ගල කරන උන්දැල ප්‍රයෝජනයට ගන්නේ.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    kohomath neth fm ekata tiyenawa podi puke emmak. welawaka hoda tikak karagani thawa tika dawasakin.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නෙත් එෆ් එම කියන්නෙත් හඩ්සන් ගේ පරම්පරාවේ අවජතකයෝ කියල කවුරුත් දන්නවා
    මුනුන්ටත් අර ලැප්ටොප් සහ වාහන නය ලැබී ඇත ඉතින් උන්ගෙන් ලියවෙන්නේ කියවෙන්නේ සත්‍ය නොව කාලකන්නින්ට ආවඩන , තොරතුරුය.
    අලි පුකේ බෙට්ට පෙන්නේ නැති හුණු පුකේ බෙට්ට කන්දක් කරගෙන කෑගහන නෙත් එෆ් එම හරි හමන් එක හොරෙක් අල්ලුවාද
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මචන් නෙත් එෆ් එම් එකේ ප්‍රොග්‍රෑම් එකත් එක්ක දානවද එතකොට අපට තිරණයකට එන්න පුළුවන්, එහෙම නෑතුව කොහෙද යන පිම්පියො කරන ෆෙස් බූක් පෙජ් වලින් විතරක් තීරනයකට එන්න බැහැ.
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ගමේ පන්සලේ හාමුදුරුවෝ කියන විදියට බාත් රූම් එකේ ගණදෙවි රූපේ එවලේ තියල ගත්ත එකක් කියල ඒ ගැන හෝටලේ අයිති දෙන්න කිසිම සදහනක් කරන්නේ නැනේ
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    යකෝ මේක ඇහුවම හිනා යනවා දැන් ඔය ගමේන් කියලා කතා කරපු එකෙක්වත් ඇත්තටම මුන් දෙන්නට ආදරේට නෙම්යිනේ කතා කලේ උන් කියන්නේ මුන් දෙන්න රටෙන් ගියොත් උන්ට වෙන පාඩුව ගැනයි :rofl: අපේ එවුන්ට සල්ලි කිව්වොත් කෙලත් එක්කම පු*දෙනවා
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    යකෝ මේක ඇහුවම හිනා යනවා දැන් ඔය ගමේන් කියලා කතා කරපු එකෙක්වත් ඇත්තටම මුන් දෙන්නට ආදරේට නෙම්යිනේ කතා කලේ උන් කියන්නේ මුන් දෙන්න රටෙන් ගියොත් උන්ට වෙන පාඩුව ගැනයි :rofl: අපේ එවුන්ට සල්ලි කිව්වොත් කෙලත් එක්කම පු*දෙනවා

    :D:D
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අනුගේ පුකේ ඕනි එකටයි එපා එකටයි ඇඟිලි ගහන වේස පොන්නයො ටිකක් තමයි ඔය බැලුම්ගල කරන්නෙ. ඉස්සර නම් ඕකෙ හරයක් තිබුණා දන් නම් ගූ. අම්මගෙ යට එක විකුණගෙන කන එවුන් දැන් ඉන්නෙ ඕකෙ.

    FUCK OFF NETH F.M. PONZ!!!
    Middle-finger.jpg