නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය
නෙත් fm හෙවත් පර ජාතීන්ගේ නාලිකාව අද උදෑසන බැලුම්ගල වැඩසටහනින් තම චීත්තය ගලවා ප්‍රසිද්දියේ හෙලු වැලි වී තම හෙළුව ප්‍රසිද්ද කළහ.මීට පෙරද නීති විද්‍යාල ප්රශ්නයේදී මේ ආකාරයට හැසිරුණු නෙත් fm නාලිකාව හෙවත් වැසිකිලිය ඊට පසු ඒ සඳහා ජාතියෙන්ම සමාව අයැද සිටීහ.නමුත් ඉතා ඉක්මනින් මොවුනට එය අමතක වී ඇත්තේ හෙළුව පෙන්නීමෙන් ලැබෙන මානසික ආතල් එක නිසාදෝ කියා අපට සිතේ.
අද දින මොවුන් බැලුම්ගල වැඩසටහනින් කතාවට ගෙන තිබුනේ "සිංහල රාවය ජාතික සංවිධානය" මගින් "ඉඳුරුව" ප්‍රදේශයේදී වැටලු හෝටලය ගැනය.
මෙම අසික්කිතයන් අද උදෑසන පම්පෝරිය ඇරඹුවේ "වැටලීම කරපු එකේ වරදක් නෑ කියාය."නමුත් අවසන් කලේ යම් කිසි දෙයක් කල යුත්තේ තොරතුරු දෙස හොයා බලා කියාය.
අපටත් මෙම පරයන්ට කියන්න ඇත්තේ එයමය.ජාතික ගුවන්විදුලි නාලිකාවක් ලෙස මෙවැනි වැඩසටහනකට පෙර සොයා බලා ඒ පිළිබඳව විමර්ශනය කර එය සිදුකල යුතුය.නමුත් අද මෙම වැසිකිලි නාලිකාව හැසිරුනේ උම්මත්තකයකු ලෙසය.
සිංහල රාවයේ පිහිටින් ගොඩනගා ගත් ගුවන්විදුලි වැඩසටහනක් වන බලුම්ගලට දැන් මුල අමතක වී ඇත.කරන්නේ කුමක්ද යන්නේ කොහෙද යන්න අමතක වී ඇත.මාධ්‍ය සදාචාරයක් නොමැත.(මොවුන් සමහර විට අපට පවසාවි අපගේ මාධ්‍ය සදාචාරයක් නොමැති බව.ඇත්ත.අපේ නම් ඇත්තෙම නැත.)
ඔය වැඩසටහන් මෙහෙයවපු චරිත නමැති පොන්නයා තවමත් සිංහල රාවයේ ඇතැම් ස්වාමීන් වහන්සේලාට දුරකතනයෙන් අමතමින් ධර්ම කරුණු පිළිබඳව විමසන බව අපට ආරංචිය.ඌ අඟේ ඉඳන් කන බුදින ජාතියේ පොන්නයෙකි.
අප දැන් මෙම කරුණු ගැන විමසා බලමු.
උඩුගම ලේඛාදිකාර හිමිනමක් මේ වැඩසටහනට හඬ පටයක් ලබා දී තිබුණි.උන්වහන්සේ පැවසුවේ,
එම හෝටලයේ තිබුනේ බුදු පිළිම නොවන බවය.නාන තටාකය අසලට බුදු රුව සහිත ඡායාරූපයක් මහේෂ් නැමැත්තා ගෙනවිත් තැබුවලු.(සිංහල රාවයේ පිරිස හෝටලයට ඇතුල් වීමේදී.)
අප කැමති මේ ඡායාරූප ගැන උන්වහන්සේ සහ වැසිකිලි නාලිකාව පවසන දේ ගැන දැනගන්න.
නිරුවත.lk

මෙවැනි පිළිම ඒ හදිස්සියේ ගෙනවිත් නාන තටාකය අසල තැබීමට හැකිද? මේවා පින්තූර මිසක් පිළිම නොවේද?
නෙත් fm වැසිකිළියෙන් තව ප්‍රකාශයක් කළහ.එනම් එතන කිසිම ආගමකට අපහාස නොකළ බවය.එතකොට මේ ගැන ඔවුනට පැවසීමට ඇත්තේ මොනවාද?
1.සුද්දියන් සුද්දන් අඩ නිරුවතින් දිය කෙළින නාන තටාකය දෙස නෙත් යොමා සිටින ආකාරයට බුදු පිළිම ශීර්ෂයක් තැබීම නිවැරදිද?

2.හෝටල් නිදන කාමරයක සයනය දෙසට නෙත් යොමාගෙන තිබෙන මෙම බුද්ධ ශීර්ෂයේ අනුරුව ගැන පැවසීමට ඇත්තේ කුමක්ද?
මෙම බුද්ධ ශීර්ෂ තබා ඇත්තේ නිරුවත් සහ අද නිරුවත් ශරීර දෙස බලන ආකාරයට නොවේද?
දැන් බලන්න හින්දු ආගමික දෙවියකු වන ඝනදේවි පිළිමයට සිදු කර ඇති අපහාසය.
මේවා නිවැරදි යයි මෙම වැසිකිලි නාලිකාවෙන් පවසන්නේ කුමන හේතුවක් නිසාවෙන්ද?
නෙත් fm වසිකිලියෙන් සහ බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති පවසන ආකාරයට මෙම හෝටලය අයිතිකරුවන් විසින් එම ප්‍රදේශයේ පවුල් 400යකට මොවුන් ලොකු ශක්තියක්ලු.බෙන්තොට ප්‍රදේශයේ පන්සල් වලට උදව් කරනවලු.මසකට රුපියල් ලක්ෂ 10ක් පමණ ලැබෙනවලු බෙන්තොට ප්‍රදේශයේ ජනතාවගේ දියුණුවට.
අනේ යකෝ ආගමට අපහාස කර ගොඩ නගන පන්සල් වත් පවුල් ඒකකවත් මොන මගුලකටද?
තොපි කාලකන්නි උවට අපට කම් නැත.කාලකන්නි කම එළිපිට ප්‍රසිද්ධි කරනවට අමතරව ජනතාවට ජාතික සංවිධාන ගැන කළකිරීම් ඇති කර විරසක ඇති කරන්න එපා.තොපි අවජාතක බල්ලෝ උනාට මෙරට අනෙකුත් ජනතාව අවජාතකයෝ නෙමේ.
කාලකන්නි පාහාර බල්ලෝ.

Last edited:

අපේ එවුන්ට සල්ලි කිව්වොත් කෙලත් එක්කම පු*දෙනවා 