නෙතින් නෙතට

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
nethinnethata1io8.jpg
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
nuwanoo7 said:
mara lassanai machan........... adareta ena hagum harima lassanai neda.......? keep it up ...... uparimai macho.....:yes: :yes: :yes: :yes: :yes:


anee machan......:) mama machan kenek nam nemei:yes: :yes: :) kohoma unath comment ekata thanks nuwan​
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
නෙතින් නොදුටුව සුන්දර ආදරයක් .. ;)
ආදරණීය නිර්මාණයක් මධු..
:) :)
 

#madhu#

Member
Sep 7, 2006
590
1
0
42
I'm here
sagari said:
නෙතින් නොදුටුව සුන්දර ආදරයක් .. ;)
ආදරණීය නිර්මාණයක් මධු..
:) :)



බොහොම ස්තූතියි සාගරී
 

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    perum pura lan wuye
    sasara purudu athi hindayi
    ape lokawa thani wennata
    kalaya dan lan wenne

    hithin thanana pem maliga
    dinen dinama wadi wenawa
    ranmuduwak obe atha la
    geniyannata man enawa

    lassana adahasak madhu
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    northtech said:
    perum pura lan wuye
    sasara purudu athi hindayi
    ape lokawa thani wennata
    kalaya dan lan wenne

    hithin thanana pem maliga
    dinen dinama wadi wenawa
    ranmuduwak obe atha la
    geniyannata man enawa

    lassana adahasak madhu


    නුඹෙ සුවද මට විදින්න
    පුලුවනි නුබ මගෙ හින්දම
    පෙරුම් පුරමි මෙ ලෙස මම
    ලගින් නුඹෙ දෑවටෙන්නට

    රන් මුදුවක් නෑතත් ඉතින්
    මාල හතක් ගෙල නෑතුවත්
    මුලු හදින්ම නුඹෙ අසල
    රෑදෙන පුන්චි මනාලි මම