නෙදකින්_මෙන්න

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උනුත් මිනිස්සුනේ ගෙදර වයිෆ් ගේ බර බරයක් ඇති සල්ලිත් එපැය ජිවත් වෙන්න
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;20111135 said:
    උනුත් මිනිස්සුනේ ගෙදර වයිෆ් ගේ බර බරයක් ඇති සල්ලිත් එපැය ජිවත් වෙන්න

    :yes: :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සොහොන;20111135 said:
    උනුත් මිනිස්සුනේ ගෙදර වයිෆ් ගේ බර බරයක් ඇති සල්ලිත් එපැය ජිවත් වෙන්න

    සින්දු කිව්වට නම් අවුලක් නැහැ බන්...අපි අහන්නේ නැහැ කියමුකෝ..එක වෙනම කතාවක් නේ...එත් මේ වගේ පොන්නයෝ වගේ කොල්ලෝ අඩන ඒවා දැක්කම අපේ තරුණ පරම්පරාව නොමග යනවා...සිරා...හැම එකටම අඩන මල් පොන්නයෝ වගේ අනාගත කොල්ලෝ තමා බිහිවෙන්නේ මේවයින්...

    වැඩිය ඕනේ නැහැ...දැක්කනේ මේ සිංහල රැප් කියල කෙහෙල් මලක් කරපු විනාසයක්? පොඩි උන් සේරම ඒවා බලල ඒ රැල්ලට ගියා...ගිහින් කුණුහරුප කියාන විකාර කරගෙන වීරයෝ වගේ සිහින ලෝකවල හිටියේ ඒවා බලල ඒවායේ අභාෂය අරන්න්නේ....

    මෙවයේන් වෙන්නෙත් ඒ ටිකම තමා...එක මේ පොන්නයෝන්ට තේරෙන්නේ නැහැනේ...මේවා දකින මනස තාම වර්දනය වෙන වයසක ඉන්න එකෙක් ගේ ඔලුවට යන්නේ කොල්ලෝ පොන්නයෝ වගේ අඩන ජාතියක් කියන එක...උන් ඉතින් අනාගතෙත් කෙල්ලෙක් බූට් එකක් තිබ්බම අඩාගෙන ඔහොම පස්සෙන් බඩගාන ජාතියක් වෙයි...:dull::dull:
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1

    ekane bn ane manda ..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    :yes::yes:
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin

    ada kale hadena yowun kantha parapura wadipura kamathi hotu peragena adana kollontalune :rofl:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    HORAA GEDIYAA DAN MEAK DAMMA NISA MATH BALUWA THREAD EKE KEE DENEK BALANNA ADDA ITHIN BAN API MA NEH MEKE WIVES WADI KARALA INCOME EKA WADI KARALA SUP EKAK DENNE MAHATHTHAYO !​
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ada kale hadena yowun kantha parapura wadipura kamathi hotu peragena adana kollontalune :rofl:

    මීඩියා වලින් කරපු වින්නැහියක් තමා...දැන් හැදෙන කොල්ලොත් පොන්නයෝ වගේ හැදෙන්නේ...තරුකුමරෝ වගේ හැදුන කාලයක්...ඕව දැක්කම ඔය වගේ වෙන්නත් බැරි නැහැ...

    ඔකේ තව ටිකක් ඉම්ප්රුව් කරලා, කොල්ලෝ සෙට් එකක් අතරින් පොන්නය වගේ ඉන්න එකාව ම කෙල්ල තෝරාගන්නවා වගේ එකක් දැම්මනම් ඉදිරි පරපුර පොන්නයෝ වෙන එකත් නිකන් ම වෙයි...:yes::yes::yes:

    ඕක කරන්නේ මචන් රූපලාවන්‍ය වගේ අයිටම් කරන එවුන්...උන් තමා කොල්ලෝ පොන්නයෝ වෙනවට ගොඩක් කැමති...ඉස්සර වගේ නෙමෙයි පිරිමි භාවිත කරන කොස්මෙටික් අයිටම් එහෙම සෑහෙන්න විකිනේනනවා...ඉස්සර පිරිමි කවද්ද කියහන් ක්‍රීම් ගෑවේ...දැන් ඉන්න සොන්නයෝන්ට ෆේෂ් වොශුත් තියෙනවා..:rofl::rofl:
     
    detailed

    Banned
    Nov 14, 2014
    107
    18
    0
    උගේ හුස්ම අරං ගිහින් තියෙන්නේ බැලුමකට පුරෝගෙනද බං..​