සොහොන;20111135 said:උනුත් මිනිස්සුනේ ගෙදර වයිෆ් ගේ බර බරයක් ඇති සල්ලිත් එපැය ජිවත් වෙන්න

lolz
sinhala ekak ahapu dawasak mataka na bn aluth
parana ewa tama

සොහොන;20111135 said:උනුත් මිනිස්සුනේ ගෙදර වයිෆ් ගේ බර බරයක් ඇති සල්ලිත් එපැය ජිවත් වෙන්න

සින්දු කිව්වට නම් අවුලක් නැහැ බන්...අපි අහන්නේ නැහැ කියමුකෝ..එක වෙනම කතාවක් නේ...එත් මේ වගේ පොන්නයෝ වගේ කොල්ලෝ අඩන ඒවා දැක්කම අපේ තරුණ පරම්පරාව නොමග යනවා...සිරා...හැම එකටම අඩන මල් පොන්නයෝ වගේ අනාගත කොල්ලෝ තමා බිහිවෙන්නේ මේවයින්...
වැඩිය ඕනේ නැහැ...දැක්කනේ මේ සිංහල රැප් කියල කෙහෙල් මලක් කරපු විනාසයක්? පොඩි උන් සේරම ඒවා බලල ඒ රැල්ලට ගියා...ගිහින් කුණුහරුප කියාන විකාර කරගෙන වීරයෝ වගේ සිහින ලෝකවල හිටියේ ඒවා බලල ඒවායේ අභාෂය අරන්න්නේ....
මෙවයේන් වෙන්නෙත් ඒ ටිකම තමා...එක මේ පොන්නයෝන්ට තේරෙන්නේ නැහැනේ...මේවා දකින මනස තාම වර්දනය වෙන වයසක ඉන්න එකෙක් ගේ ඔලුවට යන්නේ කොල්ලෝ පොන්නයෝ වගේ අඩන ජාතියක් කියන එක...උන් ඉතින් අනාගතෙත් කෙල්ලෙක් බූට් එකක් තිබ්බම අඩාගෙන ඔහොම පස්සෙන් බඩගාන ජාතියක් වෙයි...![]()

ada kale hadena yowun kantha parapura wadipura kamathi hotu peragena adana kollontalune![]()

උගේ හුස්ම අරං ගිහින් තියෙන්නේ බැලුමකට පුරෝගෙනද බං..