![]()
![]()
මූ එහෙ ගිහිල්ලත් slt වලින් ද දන්නෙ නෑ ලොග් වෙන්නෙ..
පා....කය
මානසික අසහනය මූට..
ip සදහා ප්‍රධාන අනුග්‍රහය 1118lakmalkumara™
Machan AntiBBS,
Man inne Beguim wala, samaharu pawudgalikawa mawa dannawa...
Man september 26 Amsterdam enawa. Dawas thunak withara inna...
Set wemuda ! Ubata hoda chance eka munta pennanna !!!


Amsterdam ?
oona wena ekak nathi wei ban!
ubata meet wenna oonema nam ,
free welaawaka kotuwa sation eka gaawata enna kiyapan!![]()
![]()



ඇබිති....
වීදුරු
ජනේලයකින්
පෙරී එන
විසරිත
මන්දාලෝකයකහි
එරීගෙන....
මළානික
හිතේ ඇති සිහින පොත
එළාගෙන
සත්‍යයෙහි
දිග පළල සොයනු
#ක ඉරාගෙන
මංමුලාවූ සිතිවිලි ... හේමලයා



නෙදර්ලන්තෙ_ජිවිතේ 09-12-2015 08:22 PM kari wada karanna epa ponnaya..hitapiya thowath expose karanna..![]()
මගෙ ඉතින් අමුතුවෙන් expose වෙන්න දෙයක් තියනවද බොල..
රෙදි නැතුව නෙ මේ දැනුත් ඉන්නෙ
![]()



Originally Posted by Anti BBS![]()
නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .
![]()
![]()
මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.
![]()
![]()
මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්
![]()
එළියේ පොඩි අතල් එකක් ගත්ත.
![]()
![]()
මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී
![]()
![]()
![]()
මේ අපේ හෝටලේ.
![]()
පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.


