නෙදර්ලන්තෙ_ජිවිතේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
301eslu.png


15qakab.png

මූ එහෙ ගිහිල්ලත් slt වලින් ද දන්නෙ නෑ ලොග් වෙන්නෙ..
පා....කය :rofl:

මානසික අසහනය මූට..
ip සදහා ප්‍රධාන අනුග්‍රහය 1118lakmalkumara™

:rofl::rofl::rofl:

Machan AntiBBS,

Man inne Beguim wala, samaharu pawudgalikawa mawa dannawa...

Man september 26 Amsterdam enawa. Dawas thunak withara inna...

Set wemuda ! Ubata hoda chance eka munta pennanna !!!

Amsterdam ?
oona wena ekak nathi wei ban! :rofl:
ubata meet wenna oonema nam ,
free welaawaka kotuwa sation eka gaawata enna kiyapan! :lol: :lol:
 
Last edited:

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කොටු 11 තියන senior member කෙනෙක් හිටිය මේකේ නෙදර්ලන්තේ ඉන්න. කවුද කියලනම් මතක නෑ අන්න ඌට කිව්වනම් හරි මූව මීට් වෙන්න කියල :lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇබිති....
    වීදුරු
    ජනේලයකින්
    පෙරී එන
    විසරිත
    මන්දාලෝකයකහි
    එරීගෙන....
    මළානික
    හිතේ ඇති සිහින පොත
    එළාගෙන
    සත්‍යයෙහි
    දිග පළල සොයනු
    #ක ඉරාගෙන


    මංමුලාවූ සිතිවිලි ... හේමලයා:P
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    ඇබිති....
    වීදුරු
    ජනේලයකින්
    පෙරී එන
    විසරිත
    මන්දාලෝකයකහි
    එරීගෙන....
    මළානික
    හිතේ ඇති සිහින පොත
    එළාගෙන
    සත්‍යයෙහි
    දිග පළල සොයනු
    #ක ඉරාගෙන


    මංමුලාවූ සිතිවිලි ... හේමලයා:P
    :lol:
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කවුරුහරි දන්නා එකෙක් කියපන්කො මේකේ දාල තියන විදියට කාගේ හරි IPඑක හොයාගෙන එකෙන් Location එක හොයාගන්න විදිය?
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Originally Posted by Anti BBS
    නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .

    10532800_698111673558826_8320419550349634457_n.jpg


    10302180_687929274577066_4491788053185224520_n.jpg


    මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.

    10435872_687929187910408_3463193890103114581_n.jpg


    10419485_687918927911434_4818725134220537077_n.jpg



    මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්

    10457875_687823257921001_975066932513661345_n.jpg


    එළියේ පොඩි අතල් එකක් ගත්ත.

    10414452_687822154587778_6129986337221277130_n.jpg




    10393816_687823077921019_8155426854289429074_n.jpg


    මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී

    10457154_687814241255236_490259888791341856_n.jpg



    10414394_682189225151071_8248105691647346514_n.jpg


    10390171_673294662707194_7523661120406679065_n.jpg


    මේ අපේ හෝටලේ.

    1920222_671511446218849_965376267366591273_n.jpg




    පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.



    bump :lol::lol::lol:
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    රෙදි ඇඳන් එන්න එපා මහත්තයෝ ආයේ මේකේ ත්‍රෙඩ් දාන්න. දාන ත්‍රෙඩ් වල කමෙන්ට් වල දාපන් නිරවද්‍යතාවය පිලිබදව වගකියනු නොලැබේ වගේ මොකක් හරි warning එකක් මොකද එලකිරියේ ඉන්නව ඇත්තටම දෙයක් දැනගන්න ආපු එවුනුත්.