


අම්මේහ්........කාලෙකින් එළකිරි එකට ගොඩ වැදුනේ. මේ ලියන ශෛල්‍ය රසවත් මල්ලි. දිගටම ඒක රඳවාගෙන ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.


යකො මුගෙං විතරයි මරන තර්ජන තිබ්බෙ නැත්තෙ ..සංකපාලය උඹ මේක ලියල දානව ද නැත්තං මං හොයං එන්න ද බොගෙ බෙල්ල මුලින් අල්ල ගන්න අම්මපා......!!!



දැං ඒකත් හරි නං ලියල දාපං!!!යකො මුගෙං විතරයි මරන තර්ජන තිබ්බෙ නැත්තෙ ..
දැං ඒකත් හරි![]()


මං තාම මෙහේ... කොට ටික ගසලා රෑ වෙලා ගෙදර යන්නේදැං ඒකත් හරි නං ලියල දාපං!!!![]()

බඩ ම පල!!!!!මං තාම මෙහේ... කොට ටික ගසලා රෑ වෙලා ගෙදර යන්නේ
vat 69![]()



බයිට් එකට වෙඩිමට ඉතුරු උන ඌරා කළු කරලා උයලයි.. දැං තම්බපු මංඥොංක්කයි.. කජුයිබඩ ම පල!!!!!
![]()

