නෙලී නවකථාව

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    මෙ මුගෙ සින්ගල් ලයිෆ් එක ගෙන ලියපන් බන්, පස්සෙ කෙල්ලො සෙට් කරන්න එපා. අපි වගෙ සින්ගල් උන්ට කතා ලියපන් බන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    PDF නෑ බං. එහෙම නං දැන්ම අන් සබ්ස්ක්‍රයිබ් කරපං. මේක ඒකක් තමා :yes::cool:

    මන් එතින් කියවනවා උබ ලිපු නිසා ත්‍රාසජනක කතාවක් ලියපන්කො බන්.... බය හිතෙන කුතුහලය ගැන්වෙන මම අම්ම කියල කෙටි කතාවක් ලියල තියනවා තාම එක එඩිට් කරලා එවර නැහැ. ටයිප් කරන්නත් කම්මැලි:D

    අනික සන්නස්ගාගේ අම්ම කතාව කියෙව්වට පස්සේ අම්ම ගැන ලියන්න ඕනි නැහැ කියල හිතුන
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ko anith eka dapiya ada irida pako
    vasudeva-nanayakkara-12.jpg